The Vampire Diaries S03 Sinhala Subtitles පලවෙනි එපිසෝඩ් එකෙන් පස්සේ කතාව තවත් උණුසුම් සහ කුතුහලයෙන් පිරුණු පැත්තකට මේ කොටසින් හැරෙනවා. තමන්ගේ අරමුණ ඉටු කරගන්න ක්ලවුස්, ස්ටෙෆන්වත් එක්කගෙන ටෙනසි ප්‍රදේශයේ කඳුකර බෑවුමක ඉන්න වෙයවුල්ෆ් රැලක් සොයාගෙන යනවා. ක්ලවුස් තමන්ගේ අලුත්ම “හයිබ්‍රිඩ්” (Hybrid) හමු…

The Vampire Diaries S03 Sinhala Subtitles

පලවෙනි එපිසෝඩ් එකෙන් පස්සේ කතාව තවත් උණුසුම් සහ කුතුහලයෙන් පිරුණු පැත්තකට මේ කොටසින් හැරෙනවා.

තමන්ගේ අරමුණ ඉටු කරගන්න ක්ලවුස්, ස්ටෙෆන්වත් එක්කගෙන ටෙනසි ප්‍රදේශයේ කඳුකර බෑවුමක ඉන්න වෙයවුල්ෆ් රැලක් සොයාගෙන යනවා. ක්ලවුස් තමන්ගේ අලුත්ම “හයිබ්‍රිඩ්” (Hybrid) හමුදාව නිර්මාණය කරන්න මෙතනදී දරුණු උත්සාහයක නිරත වෙනවා. ස්ටෙෆන්ටත් මේ හැමදේටම අකමැත්තෙන් වුණත් උදව් කරන්න සිද්ධ වෙනවා.

ස්ටෙෆන් ඉන්න තැන ගැන හෝඩුවාවක් ලැබුණු ගමන්, ඩේමන් සහ එලේනා එකතු වෙලා ඔහුව සොයාගෙන යන්න තීරණය කරනවා. හැබැයි මේ ගමන ඔවුන් හිතනවාට වඩා ගොඩක් භයානක එකක් වෙනවා. ඩේමන් හැමවෙලේම උත්සාහ කරන්නේ එලේනාව ක්ලවුස්ගේ ඇස්වලින් බේරලා ආරක්ෂා කරගන්නයි.

තමන්ට පෙනෙන අද්භූත දර්ශන (පරණ පෙම්වතියන්ගේ ආත්ම) නිසා ව්‍යාකූල වෙලා ඉන්න ජෙරමි, මේ ගැන උදව් ඉල්ලලා මැට් (Matt) වෙත යනවා. මැට්ටත් තමන්ගේ සහෝදරිය වන විකීව (Vicki) සම්බන්ධ කරගන්න තියෙන වුවමනාව නිසා ඔවුන් දෙන්නා එකතු වෙලා අමුතුම මෙහෙයුමක් ආරම්භ කරනවා.

පසුගිය කොටසේ සිදුවීම්වලින් පස්සේ කැරොලයින් ලොකු අමාරුවක වැටෙනවා. ටයිලර්ගේ පවුලේ අය සහ නගරයේ පාලකයන්ගෙන් ඇයට එල්ල වන බලපෑම් සහ අභියෝග 3වන කොටසින් කැපී පෙන්න විදියට වැඩි වෙනවා.

ක්ලවුස්ගේ සැලසුම් සාර්ථක වෙයිද? ඩේමන් සහ එලේනාට ස්ටෙෆන්ව හමුවෙයිද? මේ හැමදේම දැනගන්න නම් 3වන කොටස බලන්නම වෙනවා,

හැමෝටම සුභ දවසක්….

 

 

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

237 downloadsDownload The-Vampire-Diaries-S03E02-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

237 downloadsDownload Subtitles21 KB

0 comments

No comments yet.