Watch Trailer

X-Men (TV Series 1992–2024) [S04 : E14 & E15] with Sinhala Subtitles | ප්‍රේමයේ මායාව සහ සැඟවුණු අඳුරු රහස් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් 14 සහ 15 කොටස් දෙක. මම කලින් කිව වගේම මේවගේ ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන්ම ගන්න, ටොරන්ට් නම් නැති වෙයි 14 කොටස රෝග් (Rogue) ගේ අතීතයට සම්බන්ධ පැරණි පෙම්වතෙකු නැවත ඇය හොයාගෙන එනවා. නමුත් මේ පැමිණීම පිටුපස පෘථිවියම ගිල ගැනීමට බලා සිටින දරුණු පිටසක්වල ජීවී විශේෂයක (The Brood)…

ආයුබෝවන්. ඔන්න එහෙනම් 14 සහ 15 කොටස් දෙක. මම කලින් කිව වගේම මේවගේ ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන්ම ගන්න, ටොරන්ට් නම් නැති වෙයි

14 කොටස
රෝග් (Rogue) ගේ අතීතයට සම්බන්ධ පැරණි පෙම්වතෙකු නැවත ඇය හොයාගෙන එනවා. නමුත් මේ පැමිණීම පිටුපස පෘථිවියම ගිල ගැනීමට බලා සිටින දරුණු පිටසක්වල ජීවී විශේෂයක (The Brood) භයානක රහසක් සහ උගුලක් සැඟවී තියෙනවා.

15 කොටස
සයික්ලොප්ස් (Cyclops) හුදෙකලා කාන්තාර නගරයකට එනවා, එහිදී සිදුවන අනතුරකින් පසු ඔහුට තමාගේ සුවිශේෂී ඇස්වලින් නිකුත් වන බලය (Optic Blasts) තාවකාලිකව අහිමි වෙනවා. එම නගරය සාමාන්‍ය වැසියන්ව පෙළන දුෂ්ට විපරිතකණ්ඩායමක් විසින් පාලනය කරනවා, කිසිදු සුපිරි බලයක් නොමැතිව ඔවුන්ට එරෙහි වීමට සයික්ලොප්ස්ට සිද්ද වෙනවා.

එහෙනම් ඊළඟ කොටස් එක්ක හමුවෙමු.

බුදු සරණයි

X-Men on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

95 downloadsDownload X-MEN.S04E14-15.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

95 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.