The Vampire Diaries S03 Sinhala Subtitles මිස්ටික් ෆෝල්ස් උසස් විද්‍යාලයේ සිසුන්ගේ සම්ප්‍රදායික “Prank Night” දවසේ තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. හැමෝම සාමාන්‍ය විදියට සතුටින් ඉන්න උත්සාහ කළත්, නොසිතූ මොහොතක මුළු නගරයම හොල්ලන භයානක සිදුවීමක් සිද්ධ වෙනවා. තමන්ගේ සැලසුම් වැරදුණු හේතුව සහ සැබෑ රහස දැනගත්ත…

The Vampire Diaries S03 Sinhala Subtitles

මිස්ටික් ෆෝල්ස් උසස් විද්‍යාලයේ සිසුන්ගේ සම්ප්‍රදායික “Prank Night” දවසේ තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. හැමෝම සාමාන්‍ය විදියට සතුටින් ඉන්න උත්සාහ කළත්, නොසිතූ මොහොතක මුළු නගරයම හොල්ලන භයානක සිදුවීමක් සිද්ධ වෙනවා.

තමන්ගේ සැලසුම් වැරදුණු හේතුව සහ සැබෑ රහස දැනගත්තු ක්ලවුස් , ස්ටෙෆන්වත් එක්කගෙන ආපහු මිස්ටික් ෆෝල්ස් නගරයට කඩා වදිනවා. මෙතෙක් කල් හැංගිලා තිබුණු ලොකුම රහසක් ක්ලවුස් දැනගන්න ලැබීමත් එක්ක එලේනා ඇතුළු හැමෝගේම ජීවිත අතිශය දරුණු අනතුරකට ලක් වෙනවා.

ක්ලවුස් විසින් ස්ටෙෆන්ට සහ එලේනාට ඉතාමත් අමානුෂික සහ දරුණු කොන්දේසියක් පනවනවා. ස්ටෙෆන්ට තමන්ගේ ආදරය සහ ක්ලවුස්ගේ අණ කිරීම් අතර දරුණු මානසික සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා.

ජෙරමි හරහා ආත්මයන් සම්බන්ධ කරගන්න දරන උත්සාහය මේ කොටසේදී තවත් දුරදිග යනවා. ක්ලවුස්ගේ බලපෑමෙන් බේරෙන්න අලුත් මඟක් හොයන බොනී සහ යාළුවන්ට උදව් කරන්න, මැට් තමන්ගේ ජීවිතය පවා පරදුවට තබා ඉතාමත් අවදානම් සහගත තීරණයක් ගන්නවා.

පාසලේ රැඳී සිටින කැරොලයින් සහ ටයිලර්ටත් ක්ලවුස්ගේ සහ ඔහුගේ සගයන්ගේ දරුණු ග්‍රහණයට අහුවෙන්න සිද්ධ වෙනවා. ටයිලර්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන සිදුවීමක් මේ රාත්‍රියේදී සිද්ධ වෙනවා.

ක්ලවුස්ගේ දරුණු සැලසුම මොකක්ද? ස්ටෙෆන්ට මොකද වෙන්නේ? මේ හැමදේම දැනගන්න නම් 5වෙනි කොටස බලන්නම වෙනවා,

6 වෙනි කොටසින් හමුවෙමු…….

 

 

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

216 downloadsDownload The-Vampire-Diaries-S03E05-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

216 downloadsDownload Subtitles22 KB

0 comments

No comments yet.