The Vampire Diaries S03 Sinhala Subtitles ඔන්න එහෙනම් The Vampire Diaries කතාමාලාවේ 9 වන කොටසයි මේ අරගෙන එන්නෙ. දැන් නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ මයිකල් යෝජනාවක් කරනවා ක්ලවුස්ව මෙහාට අරගෙන එන්න කියල. කොහොමහරි ඒක වෙනවා. ස්ටෙෆන් කොහොමහ…

The Vampire Diaries S03 Sinhala Subtitles

ඔන්න එහෙනම් The Vampire Diaries කතාමාලාවේ 9 වන කොටසයි මේ අරගෙන එන්නෙ. දැන් නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ මයිකල් යෝජනාවක් කරනවා ක්ලවුස්ව මෙහාට අරගෙන එන්න කියල. කොහොමහරි ඒක වෙනවා. ස්ටෙෆන් කොහොමහරි කරල ක්ලවුස්ව මිස්ටික් ෆෝල් වලට අරගෙන එනවා. හැබැයි ක්ලවුස් හුගක් කපටි කෙනෙක්. එයා දන්නව මොකක්හරි ලොකු සැලස්මක් තියෙනවා කියල. මොකද මෙයා අවුරුදු ගාණක් තිස්සෙ පැනල යන කෙනෙක්. ඉතිං එහෙම කෙනෙක් මේ වගේ කට්ටියකට නිකංම වගේ මාට්ටු වෙනවද? නැහැ. ක්ලවුස් කරන්නෙ හෝම්කමින් පාටිය විනාශ කරල ටයිලර්ගෙ මාර්ගයෙන් එයාගෙ ගෙදර පාටියක් දන්නා. ඒවගේම තමා මේ පාටිය සම්පුර්ණයෙන්ම වගේ ක්ලවුස්ගෙ ගැති හයිබ්‍රිඩ්ලා පිරිලා ඉන්නෙ. වැඩේ එතරම් ලේසි වෙන්නෙ නැහැ. ඒ කොහොමහරි ඩේමනුත් පරාජය බාරගන්න කැමති නැහැ. එයත් දන්නවා ක්ලවුස් කොහොම කෙනෙක්ද කියල. ඒවගේම තාම මයිකල්ගෙ හැටිත්. ඉතිං මෙයත් කාටත් හොරා සැලස්මක් ගහනවා මේ දෙන්නම අල්ලගන්න. මොකක්ද මේ සැළැස්ම? දෙන්නේගෙන් එක්කෙනෙක්ටවත් මේක කරගන්න හැකි වෙයිද? නැත්තම් හැමදේම විනාශ වෙලා ලොකු ආරවුලක් ඇතිවෙයිද? බලන්නකෝ එහෙනම්. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

217 downloadsDownload The-Vampire-Diaries-S03E09-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

217 downloadsDownload Subtitles23 KB

1 comment

  1. Amila Dananjaya

    sub ekata thanks