The Vampire Diaries S03 Sinhala Subtitles ඔන්න එහෙනම් The Vampire Diaries කතාමාලාවේ 10 කොටසයි මේ අරගෙන එන්නෙ. දැන් නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ මයිකල් යෝජනාවක් කරනවා ක්ලවුස්ව මෙහාට අරගෙන එන්න කියල. කොහොමහරි ඒක වෙනවා. ස්ටෙෆන් කොහොමහරි…

ඔන්න එහෙනම් The Vampire Diaries කතාමාලාවේ 10 කොටසයි මේ අරගෙන එන්නෙ. දැන් නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ මයිකල් යෝජනාවක් කරනවා ක්ලවුස්ව මෙහාට අරගෙන එන්න කියල. කොහොමහරි ඒක වෙනවා. ස්ටෙෆන් කොහොමහරි කරල ක්ලවුස්ව මිස්ටික් ෆෝල් වලට අරගෙන එනවා. හැබැයි ක්ලවුස් හුගක් කපටි කෙනෙක්. එයා දන්නව මොකක්හරි ලොකු සැලස්මක් තියෙනවා කියල. මොකද මෙයා අවුරුදු ගාණක් තිස්සෙ පැනල යන කෙනෙක්. ඉතිං එහෙම කෙනෙක් මේ වගේ කට්ටියකට නිකංම වගේ මාට්ටු වෙනවද? නැහැ. ක්ලවුස් කරන්නෙ හෝම්කමින් පාටිය විනාශ කරල ටයිලර්ගෙ මාර්ගයෙන් එයාගෙ ගෙදර පාටියක් දන්නා. ඒවගේම තමා මේ පාටිය සම්පුර්ණයෙන්ම වගේ ක්ලවුස්ගෙ ගැති හයිබ්‍රිඩ්ලා පිරිලා ඉන්නෙ. වැඩේ එතරම් ලේසි වෙන්නෙ නැහැ. ඒ කොහොමහරි ඩේමනුත් පරාජය බාරගන්න කැමති නැහැ. එයත් දන්නවා ක්ලවුස් කොහොම කෙනෙක්ද කියල. ඒවගේම තාම මයිකල්ගෙ හැටිත්. ඉතිං මෙයත් කාටත් හොරා සැලස්මක් ගහනවා මේ දෙන්නම අල්ලගන්න. එහෙනම් ඉතිං අද වෙන්නෙ මොකක්ද කියන්නෙ නැහැ. ඔයාලාම බලල දැනගන්නකො වෙන්නෙ මොකක්ද කියලා. ඊළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
197 downloadsDownload The-Vampire-Diaries-S03E10-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


