The Vampire Diaries S03 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” කතාමාලාවේ එකළොස්‌වැනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද වෙන්නෙ කියලා. හැමෝම දකින්න ඇතිනෙ ස්ටෙෆන් දැන් යන්නෙ එයාගෙම අඩිපාරක. හැබැයි මෙයා ක්ලවුස්ව වට්ටන්න පුළුවන් හොඳම ක්‍රමයක් හොයාගෙන තියෙන්නෙ.ඒ තමයි…

The Vampire Diaries S03 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” කතාමාලාවේ එකළොස්‌වැනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද වෙන්නෙ කියලා.

හැමෝම දකින්න ඇතිනෙ ස්ටෙෆන් දැන් යන්නෙ එයාගෙම අඩිපාරක. හැබැයි මෙයා ක්ලවුස්ව වට්ටන්න පුළුවන් හොඳම ක්‍රමයක් හොයාගෙන තියෙන්නෙ.ඒ තමයි එයාගෙ පවුලේ කට්ටිය. හැබැයි ක්ලවුස් වැඩේ අතාරින්නෙ නැහැ. එයා තර්ජනය කරනවා මරණවා කියලා. කොහොමහරි පළවෙනි ගොදුර වෙන්නෙ ජෙරමි. එයාට බල කිරීමක් කරලා හපන්න යනවා. හැබැයි ඇලාරික් එකට මැදිහත් වෙලා ජෙරමිව බේරනවා. දැන් එලේනා මේ ගැන බයෙන් ඉන්නෙ. එයා මොනාද කරන්නෙ ජෙරමිව වෙන තැනකට යවනවා බල කිරීමක් කරලා. මොකද කිව්වොත් මුද්ද වැඩ කරන්නෙ නැති නිසා. මෙයාලා මුද්ද දාගෙන හිටියට ඒ ගැන ලොකු විස්තරයක් දන්නෙ නෑනෙ. මැරුණම පණ එනවා කියන එක විතරයි දන්නෙ. ඒ නිසාම තමයි මෙයාව යවන්නෙ. මොකද ඇලාරික්ට තුවාල වෙච්ච වෙලේ සම්පුර්ණයෙන්ම සනීප වෙන්නෙ නැහැ. අභ්‍යන්තර තුවාල ඇතිවෙනවා.අද කොටසේදී බලාගන්න පුළුවන් වෙයි ස්ටෙෆන් දියත් කරන අනිත් සැලැස්ම. මේක ටිකක් සහාසික වැඩක්. හැබැයි ඒ එලේනාගෙන් පැත්තෙන්. එහෙනම් බලන්නකො. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

217 downloadsDownload The-Vampire-Diaries-S03E11-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

217 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.