The Vampire Diaries S03 Sinhala Subtitles වැම්පයර් ඩයරීස් (The Vampire Diaries) තුන්වන කතා මාලාවේ අවසාන කොටස මේ විදියට ඔයාලා අතට ගෙන එන්න ලැබුනට සතුටුයි. අද කොටස ගැන වෙනදා වගේ වැඩි දෙයක් කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මොකද අද ගොඩක් දේවල් සිදු වෙනවා. කෙටියෙන් කිව්වොත් ජෙරමි තමන්ගේ සහෝදරිය වෙනුවෙන් තන…

වැම්පයර් ඩයරීස් (The Vampire Diaries) තුන්වන කතා මාලාවේ අවසාන කොටස මේ විදියට ඔයාලා අතට ගෙන එන්න ලැබුනට සතුටුයි. අද කොටස ගැන වෙනදා වගේ වැඩි දෙයක් කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මොකද අද ගොඩක් දේවල් සිදු වෙනවා. කෙටියෙන් කිව්වොත් ජෙරමි තමන්ගේ සහෝදරිය වෙනුවෙන් තනි තීරණයක් අරගන්නවා මෙතෙක් කතාව ගලාගෙන ආපු දිශාව මුලුමනින්-ම වෙනස් කරමින්. එලේනාගේත් දෙමව්පියන්, ජෙනා, මැට්, සහ මිතුරියන් එක්ක ගත කල කාලය ගැන මතකයන් එලියට එන්නේ සමුගැනීමේ ත්‍යාගයක් වගෙයි. ටයිලර් සහ කැරොලයින්ට තමන්ගේ ජීවිතය වෙනුවෙන් දුෂ්කර තීරණයක් ගන්න වෙනවා. ස්ටෙෆාන් සහ ඩේමන් තමන්ගේම මෙහෙයුමකට යන අතරේ හැලහැප්පිලි රැසකට මුහුණ දෙනවා. එසේම මේ අයියා මලෝ දෙන්නගෙන් කැමැත්ත කාටද කියන එලේනාගේ තීරණය ගැනත් අපිට දැනගන්න ලැබේවි. ඇලාරික්ගේ ඉරණම ගැනත්, බොනීගේ රහසිගත ගනුදෙනුව ගැනත් ඇතුළුව හමුවීම්, වෙන් වීම්, සහ නික්ම යාම් සියල්ල ඒකරාශී වෙලා IMDB අගය 9.5ක් වගේ ඉතාමත් ඉහල අගයක් කරකවපු සංවේදී සහ ත්‍රාසජනක කතාන්දරයක්, ඊළඟ කතා මාලාවට පියවර තබන කුතුහලය ඉවසා දරාගෙන ඉන්න බැරි වෙන සිද්ධීන් එක්ක ඔබට තිලිණ වෙලා තියෙනවා. කතාව බලලා ඔබේ අදහස් කියන්නත් අමතක කරන්නන් එපා.
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
206 downloadsDownload The-Vampire-Diaries-S03E22-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #මාලින්ද පිටිගල
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


