The Vampire Diaries S04 Sinhala Subtitles කලින් කොටසේදී දකින්න ඇතිනේ එලේනාට මැරෙන්න ගිය වෙලේ වැම්පයර්ලගේ ලේ දීලා බේරාගත්තා. ඉතින් හැබැයි වැඩිවෙලාවක් ගියේ නැහැ ඒ හැමදේම වතුරේ ගියා රෙබෙකාගේ ඉක්මන් තීරණය නිසා. අන්තිමේදී එලේනාටත් වැම්පයර් කෙනෙක් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි කොටස අවසානයේ පෙන්වනවා පැස්ට…

The Vampire Diaries S04 Sinhala Subtitles කලින් කොටසේදී දකින්න ඇතිනේ එලේනාට මැරෙන්න ගිය වෙලේ වැම්පයර්ලගේ ලේ දීලා බේරාගත්තා. ඉතින් හැබැයි වැඩිවෙලාවක් ගියේ නැහැ ඒ හැමදේම වතුරේ ගියා රෙබෙකාගේ ඉක්මන් තීරණය නිසා. අන්තිමේදී එලේනාටත් වැම්පයර් කෙනෙක් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි කොටස අවසානයේ  පෙන්වනවා පැස්ටර් යන්ග්ගේ විශාල කවුන්සිලයේ සියල්ලෝම ඒකට එකතු කරලා මරල දානවා. ඉතින් ඔතන ඉදන් තමයි අද කොටස පටන්ගන්නේ. කොහොමහරි පැස්ටර් යන්ග් ලොකු දෙයක් කිරීමටයි මෙයින් බලාපොරොත්තු වුණේ. මොවුන්ගේ මරණය නිසා මිස්ටික් ෆෝල් වලට අමුත්තෙක් පැමිණෙනවා. ඒ තමයි කෝනර්. මෙයා වැම්පයර් දඩයක්කාරයෙක්. මොහු ඇති වෙච්ච පිපිරුම ගැන විමර්ශනය කරනවා. ඒවගේම තමයි වැම්පයර්ලා අල්ලාගැනීමට ලොකු උගුලකුත් අටවනවා. ඔය අතරේ ස්ටෙෆන් එලේනාට සත්ව ලේ පුරුදු  කරන්න උත්සහ කරනවා. හැබැයි ඉතින් මේ වැඩේට ඩේමන්ගේ වැඩි කැමැත්තක් නැහැ. ඔහු පවසන්නේම මිනිහෙක්ව මරල නැවුම් ලේ බොන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ කිව්වා දේ අන්තිමේදී හරියනවා. එලේනා බොන සත්ව ලේ කිසිවක් ඇයගේ උගුරෙක් පහලට යන්නේ නැහැ.ඒ බොන හැමදෙයක්ම වමාරනවා. ඔය අතරේ තමයි කවුන්සිලය ඇයගේ අවමංගල්‍යය පවත්වන්නේ. මේකට දඩයක්කාරයත් පැමිණෙනවා. ඉතින් අපි බලමුකෝ මොනවයින් මොනවා සිද්ධ වෙයිද කියලා.   ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

147 downloadsDownload The-Vampire-Diaries-S04E02-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

147 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.