Watch Trailer

Bloody Flower [S01 : E08] Sinhala Subtitles | අවසන් තේරීම [සිංහල උපසිරසි]

Bloody Flower Sinhala Subtitles දැන් අපි කතාවෙ අන්තිම හරියට ඇවිත් ඉන්නෙ. මේ කොටසෙදි අපි කතාව ගැන වැඩිය කතා නොකර ඉමු. මොකද එතකොටයි අපිට කුතුහලය ඉතුරු වෙන්නෙ. අපි මෙහෙම කියමුකො..කතාව පටන් ගන්නෙ වූ ගි ග්යොම්ගෙ අතීතයෙන්. ග්යොම් මේ තැනට පත්වුන හැටි තමයි අපිට පෙන්නන්නෙ. ග්යොම්ට මේ ඉරණම අත්වුන තැනින් පස්ස…

Bloody Flower Sinhala Subtitles

දැන් අපි කතාවෙ අන්තිම හරියට ඇවිත් ඉන්නෙ. මේ කොටසෙදි අපි කතාව ගැන වැඩිය කතා නොකර ඉමු. මොකද එතකොටයි අපිට කුතුහලය ඉතුරු වෙන්නෙ. අපි මෙහෙම කියමුකො..කතාව පටන් ගන්නෙ වූ ගි ග්යොම්ගෙ අතීතයෙන්. ග්යොම් මේ තැනට පත්වුන හැටි තමයි අපිට පෙන්නන්නෙ.

ග්යොම්ට මේ ඉරණම අත්වුන තැනින් පස්සෙ වර්තමානයේ මේක විසඳන හැටි දිගහැරෙනවා. කවුරුත් නොහිතපු රහස් ගොඩක් මේ කොටසෙදි එලි වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ රහස් දැන ගන්න ඕන නිසා අපි වැඩිය කතාව ගැන කියවන්නෙ නැතුව කතාව බලන්න යමු.

Bloody Flower Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

81 downloadsDownload Bloody-Flower-S01-E08-Sinhala-Subtitles.zip21 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bloody Flower Sinhala Subtitles

 

Next BT1All BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

81 downloadsDownload Subtitles21 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks