The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 10 වන කොටසයි මේ අරගෙන එන්නේ. එහෙනම් අපි බලමුකෝ අද මොකක් සිද්ධ වෙයිද කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ලොකු වින්නැහියක් වෙන්න ගිහින් බේරුණා. හැබැයි අන්තිමේදී ටයිලර්ගෙ වැඩ වලින් වෙන්නේ ඔහුගේ අම්මට මැරෙන්න සිද්ධ වෙන එකයි.…

The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 10 වන කොටසයි මේ අරගෙන එන්නේ. එහෙනම් අපි බලමුකෝ අද මොකක් සිද්ධ වෙයිද කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ලොකු වින්නැහියක් වෙන්න ගිහින් බේරුණා. හැබැයි අන්තිමේදී ටයිලර්ගෙ වැඩ වලින් වෙන්නේ ඔහුගේ අම්මට මැරෙන්න සිද්ධ වෙන එකයි. ක්ලවුස් කැරොල්ව මරල දානවා හයිබ්‍රිඩ්ලා සංවිධානය කරපු නිසාවෙන්. ඒ වගේම තමයි  ඒප්‍රිල් වර්වේන් පැළදගෙන හිටපු නිසාවෙන් කිසිම බල කිරීමක් වැඩ කරේ නැහැ පස්සේ ඇය රෙබේකාව නිදහස් කරනවා. ඔන්න එහෙනම් අද කොටස පටන්ගන්නේ මෙතැන් පටන්, මුළු ටවුමම නගරාධිපතිගෙ නැතිවීමෙන් දුක් වෙනවා. ඉතින් එහෙමයි කියලා නිකන් ඉන්නත් බැහැනේ. ඒ වෙනුවට තාවකාලික කෙනෙක් පත් කරනවා. ඒ තමයි බොනීගෙ තාත්තා. ඒ ගැන වැඩි සදහනක් අවශ්‍ය වෙන්නේ නැහැයි කියලා හිතෙනවා. රෙබේකා ගැන කිව්වොත් එහෙම ඇය එලේනා ස්ටෙෆන් සහ කැරොලොයින්ව බල කිරීමෙන්  හැමදෙයක්ම වගේ අහගන්නවා. ඒ වගේම තමයි එලේනා ඩේමන් ගැන ඇත්තටම හිතෙන දේ මෙවෙලේ පවසනවා. ඉතින් ඒකට ස්ටෙෆන්ගෙ හිත ගොඩක් රිදෙනවා. ඒ වගේම තමයි කෝල් ෂේන්ව අල්ලාගෙන එනවා බෙහෙත තියෙන ස්ථානය අහගන්නයි කියලා. නමුත් ෂේන්ට කිසිම බල කිරීමක් වැඩ කරන්නේ නැහැ. ඉතින් පරණ තාලෙට වදදිලා තමයි අහන්නේ. පස්සේ ඔහු පවසවනවා කවුන්සිලය පිපිරෙව්වා වැඩේට ඔහුත් සම්බන්ධයි කියලා. ඒ වගේම තමයි ඔහු මේ හැමදෙයක්ම කරන්නේ සයිල්ස්ව නැවත මරණින් නැගිට්ටවන්න කියලා. ඒ වගේම තමයි මේක අහපු වෙලාවේ ඉදන් කෝල් භය වෙනවා. ඒ කියන්නේ ඔරිජිනල්ලාටත් වඩා භයානක කෙනෙක් වෙන්න ඕන මේ කෙනා. ඉතින් රෙබේකාට කරපු දේවල් වලට පලිගැන්න ඕන නිසා ටයිලර්ට බල කරනවා වෘකයෙක් බවට පත්වෙන්න කියලා. ඉතින් අපි බලමුකෝ මෙයාලට මොකක් සිද්ධ වෙයිද කියලා.

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

159 downloadsDownload The-Vampire-Diaries-S04E10-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

159 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.