The Vampire Diaries S04 Sinhala Subtitles වැම්පයර් ඩයරීස් කියන්නේ සුපර්නැචුරල් සිනමා ලෝලීන්ගේ අවදානය දිනාගත් තවත් එක සුපර්නැචුරල් කතාංගයක්.රවිදු සහෝට ස්තූතිවන්ත වෙනවා මේ ත්‍රාසය බීතිය, කුතුහලය පිරිලා තියෙන මේ වැම්පයර් කතාවට මාවත් හවුල් කර ගත්ත එකට. මේ වෙනකොට කට්ටිය ඔරිජිනල්ස් එහෙම බලල ඉවර කරලානේ ඇත…

The Vampire Diaries S04 Sinhala Subtitles

වැම්පයර් ඩයරීස් කියන්නේ සුපර්නැචුරල් සිනමා ලෝලීන්ගේ අවදානය දිනාගත් තවත් එක සුපර්නැචුරල් කතාංගයක්.රවිදු සහෝට ස්තූතිවන්ත වෙනවා මේ ත්‍රාසය බීතිය, කුතුහලය පිරිලා තියෙන මේ වැම්පයර් කතාවට මාවත් හවුල් කර ගත්ත එකට. මේ වෙනකොට කට්ටිය ඔරිජිනල්ස් එහෙම බලල ඉවර කරලානේ ඇත්තේ. ඒ නිසා ඒ ගැන ආයේ කියන්න ඕනි නෑනේ. මම කෙලින්ම අද කතාවේ මොකක්ද වෙන්නෙ කියලා කියන්නම්.

අද කොටසින් ….

කලින් කොටසෙදි අපි දැක්කා කෝල් ඩේමන්ව මෝහනට කරනවා ජෙරමිව මරන්න කියලා. මොන හේතුවක් නිසා හරි කෝල් කැමති නෑ සයිලස් ව ඇහැරවන්න. කෝල්ගේ මේ වැඩේ නිසා කල්වුස්ට එයාගේ හයිබ්‍රිඩ්ලා හදා ගන්න එකට ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් ක්ලවුස් ට ඕනි වෙනවා කිනිස්සක් පාවිච්චි කරලා කෝල්ව නිදිකරවන්න. ඒත් කරුමෙකට වගේ ක්ලවුස් ගාව කිනිස්සක් තිබ්බෙ නෑ. ක්ලවුස්ට දැනගන්න ලැබෙනවා රෙබේකා ලග කිනිස්සක් තියෙනවා කියල. ඉතින් ක්ලවුස් ස්ටෙෆන් ව පාවිච්චි කරලා ඒ කිනිස්ස ගන්න උත්සාහ කරනවා. ඔය අතරේ කෝල් දිගටම ප්‍රශ්න ඇති කරනවා. එලේනා ස්ටෙෆන් එක්ක රහසේ සැලැස්මක් දියත් කරනවා. එහෙනම් අපි බලමු අද කතාවෙන් වැම්පයර් ඩයරීස් කතාවට සමු දෙන ඔරිජිනල් වරයා කවුද කියලා.

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය….

 

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

144 downloadsDownload The-Vampire-Diaries-S04E12-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

144 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.