Reacher season 02 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ රීචර් සීසන් 2 හයවෙනි කතාංගය. ටිකෙන් ටික කතාසමයේ අවසානය කරා ළංවෙමින් තමා තියෙන්නෙ. එහෙනම් සුපුරුදු පරිදි අද කොටස බලන්න යන්න කලින් කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසින්: බොයිඩ්ව අල්ලගෙන අහපු ප්‍රශ්න හමුවේ ඔවුන්ට මිසයිල කතන්දරය දැනගන්න…

Reacher season 02 Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ රීචර් සීසන් 2 හයවෙනි කතාංගය. ටිකෙන් ටික කතාසමයේ අවසානය කරා ළංවෙමින් තමා තියෙන්නෙ. එහෙනම් සුපුරුදු පරිදි අද කොටස බලන්න යන්න කලින් කලින් කොටස මතක් කරගෙන ඉමු.
කලින් කොටසින්:
බොයිඩ්ව අල්ලගෙන අහපු ප්‍රශ්න හමුවේ ඔවුන්ට මිසයිල කතන්දරය දැනගන්න ලැබෙනවා. ඉතිං ඊටපස්සේ නීල සහ ඩික්සන් ඩෙන්වර් වල නිව් ඒජ් කම්හලට යනවා තොරතුරු හොයන්න. ඔවුන් දෙදෙනා එතනට යන්නෙ රජයේ නිලධාරීන් විදිහට, විස්තර, නිෂ්පාදන ක්‍රමවේද, ඇණවුම් සහ බෙදාහැරීමේ කාලසටහන් වගේ දේවල් දැනගන්න. දැනටමත් කම්හලෙන් පිටත් වූ මිසයිල 650ම පිරවූ කන්ටේනර් ට්‍රක් එක පිටත්වෙලා බව දැනගත් වහාම ඔවුන් ට්‍රක් එක හොයාගෙන පිටත් වෙනවා. ඉතිං අතරමඟදි කම්හලෙන් පිටත් වූ ට්‍රක් එකේ රියදුරුව මරා, ට්‍රක් එක කීපදෙනෙක් පැහැරගන්නවා. එතනට එන නීලිට සහ ඩික්සන්ටත් ඔවුන් වෙඩි තබන අතර එක් අයෙක් ට්‍රක් එක අරගෙන පැනගන්නවා. මේ අතර රීචර් සහ ඔ’ඩෝනල්, රීචර්ගේ සහෝදරයා වූ ජෝ වැඩ කරපු හෝම්ලෑන්ඩ් එකට යන්නෙ මේ A.M. හාදයා ගැන පැහැදිලි විස්තරයක් තොරතුරක් දැනගන්න. පසුව රීචර්, නීලි, ඩික්සන් සහ ඔ’ඩෝනල් අවසානයේ ෆ්‍රාන්ස්ගේ මළගෙදර අවසන් කටයුතු සඳහා සහභාගි වෙනවා. ඒ වෙලාවෙදි ඔවුන්ට ස්නයිපර්ලගෙන් නොහිතන අන්දමේ වෙඩි ප්‍රහාරයක් එල්ලවෙන්නෙ කනත්තේදිමයි. මුල සිටම රූසෝට ඔහු දූෂිත බව වටින්-ගොඩින් චෝදනා එල්ල කරන රීචර් ට අවසානයේ රූසෝගෙත් උදව් ඇතිව එක් වෙඩික්කාරයෙක්ව අල්ලාගන්න පුළුවන් හැකියාව ලැබෙන්නෙ අන්ති වෙඩික්කරුව නීලි ඝාතනය කර පසුවයි. වෙඩික්කරුව ප්‍රශ්න කරන අතරේ ඔහු පවසන්නෙ තමන්ව ස්වෝන් යැයි නම තියෙන අයෙක් එවූ බවයි. කොත්තරාත්තුවේ අවසන් මුදල අරගන්න හිස් ගෙයකට එන්න කියලා තමන්ට ස්වෝන් පැවසූ බවයි.

එහෙනම් හත්වෙනි කතාංගයෙන් නැවත මුණගැහෙමු.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher season 02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
737 downloadsDownload Reacher-S02E06-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s02 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro