The Vampire Diaries S04 Sinhala Subtitles සුභ දවසක් වේවා සියලුම දෙනාට, මේ අරගෙන ආවේ හතරවෙනි කතා සමයේ අවසාන කොටස. මේ කොටසින් මගේ වැම්පයර් ඩයිරීස් වැඩකටයුතු අවසන්, යන්න කලින් නැවතත් රවිදු අයියට ස්තූතිවන්ත වෙනවා මේ කතාවට මාව එකතු කරගත්තට. පෙර කොටසින් යම් […]

The Vampire Diaries S04 Sinhala Subtitles සුභ දවසක් වේවා සියලුම දෙනාට,                             මේ අරගෙන ආවේ හතරවෙනි කතා සමයේ අවසාන කොටස. මේ කොටසින් මගේ වැම්පයර් ඩයිරීස් වැඩකටයුතු අවසන්, යන්න කලින් නැවතත් රවිදු අයියට ස්තූතිවන්ත වෙනවා මේ කතාවට මාව එකතු කරගත්තට.  පෙර කොටසින් යම් කිසි කෙනෙක් රෝහලේ රෝගීන්ට පහර දුන්නා දකින්න ඇතිනේ. දරුණු සුළං කුණාටුවක් නිසා නගරයේ විදුලිය ඇනහිටීමක් ඇති වුනා ඒ සමගම අවතාර පෙනී ඉන්න පටන් ගත්තා. සමහරක් අය හොඳ චේතනාවෙන් පෙනී සිටියත් සමහරු පළිගැනීමට තමයි ඇවිල්ලා තිබ්බේ. අද කොටසින් හයි ස්කූල් එකේ අවසාන දවස් තමයි අද කොටසෙදි තියෙන්නේ.ඒ කියන්නේ උපාධි ලබාදෙන දවස. ඒ වගේම ඩේමන් අසීරු අඩියක ඉන්නේ, ස්ටෙෆන් සයිලස් ගැන අමුතුම හෝඩුවාවක් හොයාගන්නවා. එලිනටත් යම් කිසි දේකට අද මුහුණ දෙන්න වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම් ජය වේවා..!!

 

 

 

 

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

120 downloadsDownload The-Vampire-Diaries-S04E23-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

120 downloadsDownload Subtitles27 KB

1 comment

  1. udith

    thank ou sub ekata digatama krmu ituru season tikath