The Vampire Diaries S05 Sinhala Subtitles සුභ දවසක් කට්ටියට. ඔන්න අද අරගෙන ආවේ The Vampire Diaries හි පස් වන සමයේ පළවෙනි එපිය. මේක මගේ හයවන උපසිරසි ගැන්වීම, හරි මේ එපිය එනකොට ඔයාල මුල් සීසන් සේරම පිලිවෙලට බලන් ඇවිල්ල ඇත්තේ. කතාව ගැන හොද අවබෝදයක් ඇති හැමෝටම වගේ. මුලින්ම කියන්න ඕන මම මේ කොටසට සබ් එක…

සුභ දවසක් කට්ටියට. ඔන්න අද අරගෙන ආවේ The Vampire Diaries හි පස් වන සමයේ පළවෙනි එපිය. මේක මගේ හයවන උපසිරසි ගැන්වීම, හරි මේ එපිය එනකොට ඔයාල මුල් සීසන් සේරම පිලිවෙලට බලන් ඇවිල්ල ඇත්තේ. කතාව ගැන හොද අවබෝදයක් ඇති හැමෝටම වගේ. මුලින්ම කියන්න ඕන මම මේ කොටසට සබ් එක දෙන්නේ මුල් එපි කිසිම එකක් බලලා නෙවේ. ඒ නිසා කතාවේ ආපු සුපුරුදු වචන වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්.
අද දවසේ කතාව ගැන කියනවනන් එලේනා සහ කැරොලයින් යනවා වයිට් මෝර් වල අලුත් කොලේජ් එකට. ඒකෙදි එයාල කීයටවත් බලාපොරොත්තු නොවෙන අලුත් කාමර සගයෙක් හම්බෙනවා හිතාගන්න පුලුවන්නේ වැම්පයර්ල දෙන්නෙක් ඉන්න කාමරේ මනුස්සයෙක් ඉද්දී කොහොමද කියල. ඒ වගේම කැතරීන් එනවා ඩේමන්ගෙන් උදව් ඉල්ලගෙන. ඒ වගේම සයිලස් ගැනත් ඔයාලට අද කතාවෙන් ගොඩක් දේවල් දැකගන්න ලැබෙයි. හරි එහෙනන් හැමෝටම ආරාධනා කරනවා කතාව නරබන්න කියල. ඒ වගේම මේ කතවට සබ් දෙන්න අවස්ථාව ලබා දුන්න ශාන් විමුක්ති අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම මේ කතාවට සබ් කරේ අතරමන් වෙලා වගේ ඉතින් මොනව හරි අඩු පාඩුවක් වැරැද්දක් තියෙනවනන් සමාව භාජනය කරන්න කියල ඉල්ලමින් සමු ගන්නවා. ජය වේවා!
The Vampire Diaries S05 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
154 downloadsDownload The-Vampire-Diaries-S05E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
මලිත් වීරමුණි
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #මලිත් වීරමුණි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
udith
Gihan
brother sub ekata galapena video file eka ganna puluwan thanak kiyannako
Ravindu Heshan - Admin
Advertisement



thank you