The Vampire Diaries S05 Sinhala Subtitles සුභ දවසක් කට්ටියට. ඔන්න අද අරගෙන ආවේ The Vampire Diaries හි පස් වන සමයේ පළවෙනි එපිය. මේක මගේ හයවන උපසිරසි ගැන්වීම, හරි මේ එපිය එනකොට ඔයාල මුල් සීසන් සේරම පිලිවෙලට බලන් ඇවිල්ල ඇත්තේ. කතාව ගැන හොද අවබෝදයක් ඇති හැමෝටම වගේ. මුලින්ම කියන්න ඕන මම මේ කොටසට සබ් එක…

The Vampire Diaries S05 Sinhala Subtitles

සුභ දවසක් කට්ටියට. ඔන්න අද අරගෙන ආවේ The Vampire Diaries හි පස් වන සමයේ පළවෙනි එපිය. මේක මගේ හයවන උපසිරසි ගැන්වීම, හරි මේ එපිය එනකොට ඔයාල මුල් සීසන් සේරම පිලිවෙලට බලන් ඇවිල්ල ඇත්තේ. කතාව ගැන හොද අවබෝදයක් ඇති හැමෝටම වගේ. මුලින්ම කියන්න ඕන මම මේ කොටසට සබ් එක දෙන්නේ මුල් එපි කිසිම එකක් බලලා නෙවේ. ඒ නිසා කතාවේ ආපු සුපුරුදු වචන වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්.

අද දවසේ කතාව ගැන කියනවනන් එලේනා සහ කැරොලයින් යනවා වයිට් මෝර් වල අලුත් කොලේජ් එකට. ඒකෙදි එයාල කීයටවත් බලාපොරොත්තු නොවෙන අලුත් කාමර සගයෙක් හම්බෙනවා හිතාගන්න පුලුවන්නේ වැම්පයර්ල දෙන්නෙක් ඉන්න කාමරේ මනුස්සයෙක් ඉද්දී කොහොමද කියල. ඒ වගේම කැතරීන් එනවා ඩේමන්ගෙන් උදව් ඉල්ලගෙන. ඒ වගේම සයිලස් ගැනත් ඔයාලට අද කතාවෙන් ගොඩක් දේවල් දැකගන්න ලැබෙයි. හරි එහෙනන් හැමෝටම ආරාධනා කරනවා කතාව නරබන්න කියල. ඒ වගේම මේ කතවට සබ් දෙන්න අවස්ථාව ලබා දුන්න ශාන් විමුක්ති අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම මේ කතාවට සබ් කරේ අතරමන් වෙලා වගේ ඉතින් මොනව හරි අඩු පාඩුවක් වැරැද්දක් තියෙනවනන් සමාව භාජනය කරන්න කියල ඉල්ලමින් සමු ගන්නවා.                        ජය වේවා!

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

153 downloadsDownload The-Vampire-Diaries-S05E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

මලිත් වීරමුණි

Subtitles

153 downloadsDownload Subtitles27 KB

3 comments

  1. udith

    thank you

  2. Gihan

    brother sub ekata galapena video file eka ganna puluwan thanak kiyannako