Human Vapor Season 01 Human Vapor 4 වැනි කථාංගය පටන් ගන්නේ තමන්ගේ යූටියුබ් (YouTube) චැනල් එක ජනප්‍රිය කරගන්න දඟලන දෙන්නෙක් වෙන ෆුජිටා සහ කාහෝගෙන්. ෆුජිටා අහම්බෙන් දකිනවා එයා ආසම අධ්‍යක්ෂකවරයෙක් කරපු පරණ අඩු වියදම් මියුසික් වීඩියෝ එකක පසුබිමේ වේපර් මෑන් ඉන්නවා. මේ ගැන එයාලා වීඩියෝ එකක් දැම්මට පස්සේ…

Human Vapor 4 වැනි කථාංගය පටන් ගන්නේ තමන්ගේ යූටියුබ් (YouTube) චැනල් එක ජනප්‍රිය කරගන්න දඟලන දෙන්නෙක් වෙන ෆුජිටා සහ කාහෝගෙන්. ෆුජිටා අහම්බෙන් දකිනවා එයා ආසම අධ්‍යක්ෂකවරයෙක් කරපු පරණ අඩු වියදම් මියුසික් වීඩියෝ එකක පසුබිමේ වේපර් මෑන් ඉන්නවා. මේ ගැන එයාලා වීඩියෝ එකක් දැම්මට පස්සේ, @dadashow කියලා අද්භූත යූසර් කෙනෙක් එයාලට යෝජනා කරනවා ඒ වීඩියෝ එක ෂූට් කරපු තැන හොයාගත්තොත් මිලියනයක් දෙනවා කියලා. මේ සල්ලි ගන්න ආසාවෙන් මේ දෙන්නා එක එක උප්පරවැට්ටි දාලා, ඒ මියුසික් වීඩියෝ එකේ හිටපු අයගෙන් (විශේෂයෙන්ම මැනේජර් කෙන්ටාගෙන්) හොර රහසේම තොරතුරු අරගෙන ඒ තැන හොයාගන්නවා. ඒක කට්සුෂිකා වල තියෙන අතහැරලා දාපු පරණ කර්මාන්තශාලාවක්. එතනට යන මේ දෙන්නට වේපර් මෑන් හැංගිලා ඉන්න රහස් තැන හොයාගන්න ලැබෙනවා. පුදුමෙකට වගේ එයා එතන ඉන්නේ පිළිමයක් වගේ ගල් වෙලා..
මේ කථාංගයේ කතාව ගලාගෙන යන විදිහ කලින් ඒවට වඩා ටිකක් වෙනස්, හරියට ඇනිමෙ (anime) එකක් බලනවා වගේ විහිළු සහගත ස්වභාවයක් තමයි මුළු කථාංගය පුරාම තියෙන්නේ. ඒත් කතාවේ අන්තිමට දෙන කුතුහලය නම් උපරිමයි. කියෝකෝ කොහොමද එතනට ආවේ? ඇයි එයා මේ යූටියුබ් කරන ළමයි දෙන්නව මේකට පටලවා ගත්තේ? වේපර් මෑන් ඇයි පිලිමයක් වෙලා ගල් වෙලා ඉන්නේ? අද කඅව බලමු එහෙනම්.
ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු.
උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Human Vapor, Human Vapor Season 01, Human Vapor Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
184 downloadsDownload Human-Vapor-S01E04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Human Vapor S01 Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Human Vapor S01 Sinhala Sub
- #Human Vapor S01 Sinhala Subtitles
- #Human Vapor Sinhala Sub
- #Human Vapor Sinhala Subtitles
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #යසිරු හසරංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
1 comment
Buddhika laKMal
Advertisement



ස්තූතියි සහෝ උපසිරැසියට