උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

The Vampire Diaries S05 Sinhala Subtitles

෴ පසුගිය කොටස ෴

සයිලස් ස්ටෙෆන් වගේ බොරුවට රඟපානවා ඒවගේම එලේනාගේ මනස පාලනය කරලා ඩේමන්ව මරන්න හදනවා. ඒ අතරේදී පොලිසියට ස්ටෙෆන් හිටපු පෙට්ටිය හම්බවෙනවා ඒ කුහරයේ තිබිලා. ඒ වගේම එයාලා දැනගන්නවා ස්ටෙෆන් ඒ පෙට්ටියෙන් එලියට ඇවිත් කියලා.

෴ අද කොටස ෴

එලේනාට ස්ටෙෆන් ගැන එක එක හීන පේනවා. ඒ වගේම මේ හීන කැතරින්ටත් පේනවා. එකට හේතුව කියන්නේ, කැතරින් කියන්නේ එලේනගේ කලින් ආත්මයනේ. ඉතින් එලේනට පෙනුන හීනකට අනුව එයාලා බාර් එකක් හොයාගෙන යනවා, එයාලා හිතන්නේ ස්ටෙෆන් එහෙ ඇති කියලා. එහෙට ගියහම දැනගන්නවා එයාව වෙන ගැහැණු එක්කන් ගිහින් තියෙනවා කියලා. ඒවගේම මේ ස්ටේඵන්ව හොයන යන අතරේදී මෙයාලට සංක්‍රමණිකයින්ගේනුත් බාධාවෙනවා. ඒ වගේම ඔයාලට මේ කතාවේදී අලුත් චරිතයක් දැකගන්න ලැබෙයි. ඒ කෙස්ටියා……………

“කතාවේ ඉතිරිය දැනගන්නනම් කතාව බලන්න වෙනවා.? ”

කතාව : Original Sin

අධ්‍යක්ෂණය : ජෙසී වෝන්

රචනය : කෙවින් විලියම්සන්

විකාශය වූ දිනය : 2013 ඔක්තෝබර් 17

IMDB දර්ශක අගය : 8.5

෴ ප්‍රධාන නළු නිලියන් ෴

එලේනා ගිල්බට් – නිනා ඩොබ්‍රෙව්

ස්ටෙෆන් සැල්වටෝ – පෝල් වෙස්ලි

ඩේමන් සැල්වටෝ – ඉයන් සමර්හෝල්ඩර්

ජෙරමි ගිල්බට් – ස්ටීවන් ආර්.

“ ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය.”

The Vampire Diaries S05 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

149 downloadsDownload The-Vampire-Diaries-S05E03-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Vampire Diaries S03 Sinhala Subtitles
Rank: Silver
Ratings
Reviews
0
Subtitles
79
Downloads
248.1K
Readers' rating
No reviews yet

Write a review of වරුණ විනෝද් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

Subtitles

149 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.