The Vampire Diaries S05 Sinhala Subtitles ෴ පසුගිය කොටස ෴ කෙස්ටියා…. ඔයාලට මතක ඇතිනේ මෙයාව. සයිලස්ගේ කලින් ආත්මේ ආදරණීය පෙම්වතිය.අවුරුදු 2000ක් වයස මායාකාරිය. මෙයා ඉතින් අන්තිමට ස්ටෙෆන්ව බේරන්න කියලා එයාගේ මොලය පුලුස්සනවනේ, එතකොට ස්ටෙෆන්ට හැමදෙයක්ම අමතකවෙනවා. ඒවගේම සයිලස්ගේ මානසික බල නැතිවෙනවා……..…

෴ පසුගිය කොටස ෴
කෙස්ටියා…. ඔයාලට මතක ඇතිනේ මෙයාව. සයිලස්ගේ කලින් ආත්මේ ආදරණීය පෙම්වතිය.අවුරුදු 2000ක් වයස මායාකාරිය. මෙයා ඉතින් අන්තිමට ස්ටෙෆන්ව බේරන්න කියලා එයාගේ මොලය පුලුස්සනවනේ, එතකොට ස්ටෙෆන්ට හැමදෙයක්ම අමතකවෙනවා. ඒවගේම සයිලස්ගේ මානසික බල නැතිවෙනවා……..
෴ අද කොටස ෴
අද කොටසේදී වැඩියෙන්ම කතා කරන්නේ බොනී ගැන, මොකද බොනී මායාකර්ම ගැන යමක් කමක් දන්නා කෙනෙක්, එලේනා තමයි බොනීගේ හොඳම යාළුවා, ඉතින් ස්ටේඵන්ට අමතකවුණ දේවල් එක්ක එයා කරන දේවල් , එයාලගේ යාළුවො කොහොම ඉවසයිද ? නැත්නම් බොනී මොකක්හරි උපායක් හොයාගනීද මේ අවුල හරිගස්සන්න……………
“කතාවේ ඉතිරිය දැනගන්නනම් කතාව බලන්න වෙනවා.? ”
කතාව : From Whom The Bell Tolls
අධ්‍යක්ෂණය : මයිකල්. ඒ. ඇලොවිට්ස්
රචනය : කෙවින් විලියම්සන්
විකාශය වූ දිනය : 2013 ඔක්තෝබර් 24
IMDB දර්ශක අගය : 8.3
෴ ප්‍රධාන නළු නිලියන් ෴
එලේනා ගිල්බට් – නිනා ඩොබ්‍රෙව්
ස්ටෙෆන් සැල්වටෝ – පෝල් වෙස්ලි
ඩේමන් සැල්වටෝ – ඉයන් සමර්හෝල්ඩර්
ජෙරමි ගිල්බට් – ස්ටීවන් ආර්.
“ ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය.”
The Vampire Diaries S05 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
107 downloadsDownload The-Vampire-Diaries-S05E04-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
වරුණ විනෝද්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #වරුණ විනෝද්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


