The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 13 වන කොටසයි අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා අද කොටසේදී. කලින් දකින්න ඇතිනේ එලේනාගෙ සිරුර අරක් ගත කැතරින් හැමදේම වගේ අවුල් කළා. ඒවගේම තමයි විශේෂයෙන්ම ඩේමන්ව සහමුලින්ම වගේ වෙනස්ම කෙනෙක් බවට පත් කරා ඔහ…

The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 13 වන කොටසයි අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා අද කොටසේදී. කලින් දකින්න ඇතිනේ එලේනාගෙ සිරුර අරක් ගත කැතරින් හැමදේම වගේ අවුල් කළා. ඒවගේම තමයි විශේෂයෙන්ම ඩේමන්ව සහමුලින්ම වගේ වෙනස්ම කෙනෙක් බවට පත් කරා ඔහුගේ හිත කඩල. ඉතින් ඩේමන් හිතේ දුකට මුලින්ම කරන්න යන්නේ එලේනා ගොඩක් ආදරය කරපු ඇරන්ව මරල දාන්නයි. ඉතින් කොහොමහරි කැතරින් සතුටින් ජීවත් වෙනවා වගේ පේනවා. කිසිම කරදයක් නැහැ කවුරුත් පස්සෙන් එන්නෙත් නැහැ අනික හැමකෙනෙක්ම වගේ එයාට ආදරය කරනවා. ඒ මොකද එලේනා කියලා හැමෝම රැවටිලා ඉන්නේ. ඒවගේම තමයි එලේනාගෙ දුව මැට්ව බලු කුක්කෙක් වගේ තියාගෙන හැමදෙයක්ම වගේ අහගන්නවා. හැබැයි ටයිලර්ට මේ ගැන සැකයක් ඇති වෙනවා. ඉතින් ඔහු මැට්ට හැමදෙයක්ම වගේ පහදලා දෙනවා. නමුත් ඒ වැඩේ හරි ගියේ නැහැ. එලේනා දුව හැරෙනකොටම වගේ විස්තරේ තේරුම් යනවා. ඩේමන් ගැන කතා කරොත් ඔහුයි එන්සෝයි උත්සහ කරන්නේ මැක්ස්ෆීල්ඩ් හොයාගන්න. ඉතින් ඔහුව ගොඩක්ම වගේ හොයාගන්න බැරි කෙනෙක්. ඉතින් මායාකාරියක්ගෙ උදව්ව අවශ්‍ය වෙනවා. නමුත් බොනීට මායා වැඩ කිසිවක් කරගන්න බැරි නිසා ඩේමන් ජෙරමිව අල්ලගෙන බොනීට පවසනවා මායාකාරියක් හොයා දෙන්න කියලා. ඉතින් බොනී කොලේජ් එකේදී දකිනවා මායාකාරීයෙක්ව ඒවගේම තමයි මෙයාට තාමත් බලයන් ගැන වැටහිලා විතරයි තියෙන්නේ. අලුත්ම කෙනෙක් වගේ. ඉතින් ඇයට කියලා තමයි මේ වැඩේ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒවගේම තමයි මැක්ස්ෆීල්ඩ් ඔහුගෙ පර්යේෂණ කිසිවක් නොනවතා දිගටම කරගෙන යනවා. එවෙලේදී මායාකාරියෙක් ඇවිත් පවසනවා ඔහුට ආරක්ෂාව සහ මුදල් ලබාදෙන බවට. ඒ වෙනුවට ඔහුගේ හැම පර්යේෂණයක්ම වගේ දිගටම කරගෙන යෑමට අවශ්‍යයිලු. ඉතින් අපි බලමුකෝ මොනා වෙයිද කියලා ඩේමන් මැක්ස්ෆීල්ඩ්ව හොයාගත්තාම. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

87 downloadsDownload The-Vampire-Diaries-S05E13-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

87 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.