The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් හැමෝම වගේ මගබලාගෙන හිටපු කතාමලාවක 12 වන කොටසයි මේ අරගෙන එන්නේ.කලින් කොටස් ටික අරගෙන ආපු දිල්ශාන් සහෝදරයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.මොකද ඉක්මණින්ම වගේ ඉවරයක් කරගන්න අවශ්‍ය නිසා. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අන්තිමේදී දකින්න ඇතිනේ කැතරින්…

The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් හැමෝම වගේ මගබලාගෙන හිටපු කතාමලාවක 12 වන කොටසයි මේ අරගෙන එන්නේ.කලින් කොටස් ටික අරගෙන ආපු දිල්ශාන් සහෝදරයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.මොකද ඉක්මණින්ම වගේ ඉවරයක් කරගන්න අවශ්‍ය නිසා. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අන්තිමේදී දකින්න ඇතිනේ කැතරින් මැරිලයි කියලා හිතාගෙන හිටපු අතරෙ එලේනාගේ ඇග ඇතුළට රිංගගත්තා. ඉතින් අද පටන්ගන්නේ එතන ඉදන්. කොහොමහරි කැතරින්ට තාවකාලික සහනයක් වගේ දෙයක් තමයි ලැබෙන්නේ.  මොකද කැතරින්ගෙ සිරුරු අරගෙන තමයි මන්ත්‍රය කරලා ස්ථිර ලෙසම කැතරින්ව එලේනාග සිරුරේ දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැබැයි ඒක ලේසි වෙන්නේ නැහැ මොකද ඩේමන් සිරුර කාටවත් නොකියා වළදානවා එක්තැනක. ඉතින් කැතරින්ට දැනගන්න ලැබෙනවා ටයිලර්ගේ ගෙදර සාදයක් දන්නා යනවයි කියලා. ඉතින් ඇය එලේනා වගේ රගාපන්න අවශ්‍ය වෙන නිසාවෙන් එලේනා ගැන කිසිම් විස්තරයක් දන්නේ නැහැ. ඇය කරන්නේ මැට්ට අඩගහලා හැම විස්තරයක්ම වගේ අහගන්න එකයි. පස්සේ ඇය සාදයට ගිහින් ස්ටෙෆන්ගෙ විස්තර අහගන්නවා. නමුත් ස්ටෙෆන්වත් දන්නේ නැහැ සිරුර කොහෙද කියලා. හැබැයි ඩේමන් කියන්නේ  ”ඇය ඉන්න ඕන තැන ඉන්නවා” කියලා ඉතින් මේ වෙලාවේ කැතරින්ට එක් තැනක් ගැන මතක් වෙනවා. ඒවගේම තමයි විට්මෝර් පවුලේ එකනෙක්ට ඩේමන් බේරිලා යන්න ඉඩදෙනවා. නමුත් කොහොමහරි එන්සෝ මෙයාව අරගෙන ඩේමන් ළගට එනවා එයාගේ ඉස්ස්රාම මෙයාව මරල දාන්නයි කියලා. ඒවගේම තමයි ටයිලර්ට දැනගන්න ලැබෙනවා. කැරොලොයින් ක්ලවුස් එක්ක ආදරෙන් වේලුනා යන්න. ඉතින් ඒකට ටයිලර්ට ගොඩක් තරහ යනවා. අපි එහෙනම් බලමුකෝ මේ කරුණු කාරණා කොහොම සිද්ධ වේවිද කියලා.

 

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

95 downloadsDownload The-Vampire-Diaries-S05E12-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

95 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.