The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් The Vampire Diaries කතාමාලාවේ 5 වන කතා සමයෙ 15 වන කොටසයි මේ අරගෙන එන්නේ. එහෙනම් අපි බලමුකෝ මොනා වෙයිද කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ඔයාලා කැතරින් උත්සහ කරන්නේ ස්ටෙෆන්ට ලංවෙන්න. ඉතින් කොහොමහරි ඩේමන්ව හොයාගන්න යන මාර්ගයෙන් ස්ටෙෆන්ට ලංවෙන්න බලන…

The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් The Vampire Diaries කතාමාලාවේ 5 වන කතා සමයෙ 15 වන කොටසයි මේ අරගෙන එන්නේ. එහෙනම් අපි බලමුකෝ මොනා වෙයිද කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ඔයාලා කැතරින් උත්සහ කරන්නේ ස්ටෙෆන්ට ලංවෙන්න. ඉතින් කොහොමහරි ඩේමන්ව හොයාගන්න යන මාර්ගයෙන් ස්ටෙෆන්ට ලංවෙන්න බලනවා. හැබැයි ඒ වැඩේ හරි ගියේ නැහැ. ස්ටෙෆන්ගෙ ඒ වෙලාවේදී සිද්ධ වෙන්න යන දේ නවත්තනවා. ඉතින් ස්ටෙෆන් ඩේමන්ව හොයාගන්නවා එවෙලේදී තමයි කැතරින් ස්ටෙෆන්ට ඒත්තු ගන්වන්නේ එයාව මරණ්නයි කියලා. ඉතින් ඕන්න ඔය සිද්ධිය සහ ලකගදී ඉදල සිද්ධ වෙන්න ඒ හැමදෙයක්ම ගැනම ස්ටෙෆන් සහ කැරොලොයින් කතා වෙනවා. එතකොට තමයි දැනගන්නේ එලේනාගෙ සිරුර අරක්ගෙන ඉන්නේ කැතරින් පියර්ස් කියලා. ඉතින් මේ හැමදෙයකින්ම වගේ ලොකුම ඉඟිය ලැබෙන්නේ මැට්ගෙන්. මොකද කිව්වොත් එයා ”උදව් කරන්න,K” කියලා පණිවිඩයක් එවනවා. මේ අවස්ථාවේදී ටයිලර් එක්ක යන හබරයකදී ටයිලර් නාඩියාව සපා කනව. ඕන්න ඔතන ඉදන් තමයි අද කතාව පටන්ගන්නේ. කැතරින්ගෙ සියලුම බලාපොරොත්තු සුනු විසුනු වී ගිහින්. ඉතින් ඇයට ක්ලවුස්ගෙන් ලේ ඉල්ලගන්නත් බැහැ මොකද ක්ලවුස් සතුටින්ම නාඩියාට මැරෙන්න ඉඩදෙනවා. ඉතින් කැතරින් වෙස්ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි වෙස්ගෙ කිසිම කැමැත්තක් නැහැ නාඩියාට උදව් කරන්න. එයා ඒ අවස්ථාවෙන් රීපර් වෛරයස තවත් ඉහළ මට්ටමකට අරගන්න උත්සහ කරනවා. හැබැයි  වෙස්ට වැඩි වෙලාවක් ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද ඩේමන් ටයිලර්ගෙ මාර්ගයෙන් බිග් ගෙයින් පැනල යනවා. පස්සේ ඔහු එන්නේ වෙස්ව හොයාගෙන. ඉතින් කැතරින් ප්‍රතිවිෂක් ඇතියි කියලා හිතාගෙන වෙස්ව හම්බවෙන්න එනවා. එතකොට ඇයට දකින්න ලැබෙන්නේ වෙස්ගෙ මළ සිරුර විතරයි. පස්සේ ස්ටෙෆන්ගෙන් ඇමතුමක් එනවා නාඩියාව බලන්න ඕනෑම නම් සැල්වටෝර් නිවාසය එන්න කියලා. ඉතින් එතනදින් එහාට සිද්ධ වෙන දේවල් ඔයාලම බලාලා දැනගන්නකො එහෙනම්. අවසානය වශයෙන් කියන්න තියෙන්නේ කැතරින් අවසානයේදී හැමෝටම වගේ පුදුම හිතෙන දෙයක් ලබාදීල යන්නේ. ඊළග කොටසින් හම්බවෙනම් හැමෝටම ජය!!

 

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

85 downloadsDownload The-Vampire-Diaries-S05E15-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

85 downloadsDownload Subtitles23 KB

1 comment

  1. udith

    thank you