Watch Trailer

Widow’s Bay [S01 : E05] Sinhala Subtitles | පියතුමාගේ කුටියේ කලු බිම්මල්… [සිංහල උපසිරසි] (18+)

Widow’s Bay S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… පැට්‍රිෂියා එයාටත් නොදැනීම මුලාවක වැටුණු නිසා තව පොඩ්ඩෙන් එයාගේ කොක්ටෙල් සාදයෙන් ජිවිත ගොඩාරියක් විනාශ වෙලා යනවා. හැබැයි බෙෂිර් ඇවිත් එයාගේ මුලාවෙන…

Widow’s Bay  S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

පැට්‍රිෂියා එයාටත් නොදැනීම මුලාවක වැටුණු නිසා තව පොඩ්ඩෙන් එයාගේ කොක්ටෙල් සාදයෙන් ජිවිත ගොඩාරියක් විනාශ වෙලා යනවා. හැබැයි බෙෂිර් ඇවිත් එයාගේ මුලාවෙන් මුදවා ගත්ත නිසා සිද්ධ වෙන්න ගිය විනාශය වලක්වා ගන්න පුළුවන් උනා. ඒ අතරේ බ්‍රයිස් පියතුමා මොකක් හරි නපුරු බලවේගයක බලපැමට ලක් වෙලා සියදිවි නසාගෙනත් තිබුණා. 

අද කතාංගයට ආරම්භයක්…

ටොම්, වීක් සහ පැට්‍රිෂියා, බ්‍රයස් පියතුමාගේ සියදිවි නසා ගැනීමට හේතු හොයාගෙන යද්දි දුපතේ අතීත සිදුවීමකට අදාල වැදගත්ම දෙයක් හොයා ගන්න ලැබෙනවා. ඒ මොකක්ද කියලා බලලම දැන ගන්න. 

පස්වන කථාංගය :

  • කථාංගයේ නම: What to Expect on Your Trip
  • ධාවන කාලය: මිනිත්තු 37
  • අධ්‍යක්ෂණය: Andrew DeYoung
  • තිර රචනය: Colton Dunn, Alberto Roldán, David B. Harris
  • ​IMDb අගය: 7.9/10
  • මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 20

 

එහෙනම් හයවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Widow’s Bay  Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

255 downloadsDownload Widow-Bay-S01E05.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Widow’s Bay Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

255 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Sandaru Nimsara

    Thanks❤️

  3. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  4. Viraj

    Thanks