The Vampire Diaries S05 Sinhala Subtitles මනස කැතරින් අරක්ගෙන හිටපු කාලයේදී සිද්ධ වෙච්ච හැමදෙයක්ම වගේ දැනගන්නවා. ඒකෙන් වෙන්නෙ එලේනා ඩේමන් එක්ක තවත් තරහ වෙන එක විතරයි. ඕන්න ඉතින් අවසාන වතාවට එලේනා ඩේමන් එක්ක සෙක්ස් කරල එයාලගෙ සම්බන්ධය නිල වශයෙන් නවත්තල දානවා. හැබැයි ඉතින් විශ්වාස කරන්න බැහැ ඕවා අන්ත…

මනස කැතරින් අරක්ගෙන හිටපු කාලයේදී සිද්ධ වෙච්ච හැමදෙයක්ම වගේ දැනගන්නවා. ඒකෙන් වෙන්නෙ එලේනා ඩේමන් එක්ක තවත් තරහ වෙන එක විතරයි. ඕන්න ඉතින් අවසාන වතාවට එලේනා ඩේමන් එක්ක සෙක්ස් කරල එයාලගෙ සම්බන්ධය නිල වශයෙන් නවත්තල දානවා. හැබැයි ඉතින් විශ්වාස කරන්න බැහැ ඕවා අන්තිමේදී ආදරයකට වැටෙයිද කියලා. ඉදිරියේදී බලමුකෝ ඒ ගැන. අලුත් මායාකාරී නොහොත් ලිව් මොකකටහරි ලෑස්ති වෙනවා තමන්ගෙ මායා කවයක් එක්ක. ඉතින් ඒක අද කොටසේදී හරියටම දැනගන්න ලැබෙයි. කිව්වොත් ඇගේ නැහැනෙ ඒ ගැන බලලම දැනගන්නකො. ඉතින් මේ දේවල් සිද්ධ වෙන අතරවරෙදි තමයි කැරොලොයින් එන්සෝ සමග ගොස් ස්ටෙෆන්ගෙ අවසාන ද්විත්ව-කාය හොයන්නෙ. හැබැයි මෙයාලට ඒ වැඩේ ලේසි වෙන්නේ නැහැ. මොකද කියනවා නම් ස්ටෙෆන් ඒ දකින දේ මාස හතරකට කලින් සිද්ධ වෙච්ච සිදුවීම් වල දැක්මක්. ඉතින් මෙයාලට ගොඩක් අපහසු වෙනවා ඒ තැන හොයාගන්න.
ඒ කොහොම නමුත්, අවසානයේදී ස්ටෙෆන්ගෙ බැරෑරුම් උත්සාහය මගින් ඔහු ඉන්න තැන ගැන හොයන්නව. නමුත් ස්ටෙෆන් මේක කරන්නෙ අකමැත්තෙන්. මොකද කියනවා මේ ද්විත්ව-කාය නොහොත් ටොම් කියන්නෙ ගොඩක් හොඳ පුද්ගලයෙක්. ඔහු අනුපුරක වෛද්‍යවරයෙක්ද වෙනවා. මොහු අනතුරට පත්වෙන මිනිසුන්ගේ ජීවිතය ඉතා ප්‍රාතිහාර්ය ලෙස බේරාගන්නවා. ඔයාලට ගොඩක් තේරෙයි කතාව දිහා බලුවහම්. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ ස්ටෙෆන්ව අල්ලාගෙන ඉන්න සංක්‍රමණිකයින් අන්තිම තප්පර කිහිපයේදී කවුදෝ කෙනෙක්ව කැඳවනවා. ඔහු කවුරුද ? ඔහු මිස්ටික් ෆෝල් වලට අඳුරු කාලයක් උදා කරාවිද? බලලම දැනගන්නකො.
ඊළග කොටසින් හම්බවෙනම් හැමෝටම ජය!!
The Vampire Diaries S05 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
79 downloadsDownload The-Vampire-Diaries-S05E17-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


