The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Vampire Diaries කතාමාලාවේ විසිවන කොටසයි. මේ කතා සමයෙ තව කොටස් දෙකයි ඉතිරිව තිබෙන්නේ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සංක්‍රමණිකයන්ගෙ සැළැස්ම ගැන. එයාලා උත්සහ කරන්නෙ ද්විත්වකාය…

The Vampire Diaries S05 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Vampire Diaries කතාමාලාවේ විසිවන කොටසයි. මේ කතා සමයෙ තව කොටස් දෙකයි ඉතිරිව තිබෙන්නේ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සංක්‍රමණිකයන්ගෙ සැළැස්ම ගැන. එයාලා උත්සහ කරන්නෙ ද්විත්වකායගෙ ලේ පාවිච්චි කරල ශාපය බිඳින්න. ඒවගේම තමයි අන්තිමේදී දකින්න ඇතිනෙ එන්සෝ මැරෙනවා. හැබැයි ඉතිං එයා මැරෙන්නෙම නැහැ. ලොකු සැලැස්මක් හිතේ තියගෙන තමයි යන්නෙ. අනික මෙයා සැල්වටෝර් සහෝදරයන්ගෙ පස්සෙමයි ඉන්නෙ. මෙයා උත්සහ කරන්නෙ එයාලාව වෙන් කරවන්න. ඔන්න ඉතිං සංක්‍රමණිකයින් මෙයාව හොයාගන්න උත්සහ කරනවා. ඒ කිව්වේ ද්විත්වකායන්ව. ඒවගේම තමයි ටයිලර් කොහොමහරි එතනින් පැනගන්නවා. ඒ පැනගෙන ගිහින් සම්පුර්ණ විස්තරේම කියනවා. ඉතිං ඩේමන් කරන්නෙ එලේනාව සහ ස්ටෙෆන්ව එක තැනක තියලා ආවරණය කරන එක. ඒ කියන්නෙ අරගොලන් හොයන්න උත්සහ කරාට වැඩක් වෙන්නෑ. මෙයාල ඉන්න තැන කිසිම අදහසක් නැහැ. ඔන්න හැබැයි අනිත් මානය බිඳ වැටෙනවාත් එක්කම දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නෙ අනිත් මානයෙ ඉන්න කට්ටියට මේ ලෝකයෙ ඉන්න  කට්ටියට රිද්දන්න පුළුවන් වෙනවා. එතකොට එන්සෝ මොනවා කරයිද? බයානක දෙයක්ද කාටවත් හිතාගන්න බැරි? එහෙනම් බලන්නකෝ. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

85 downloadsDownload The-Vampire-Diaries-S05E20-Sinhala-Subtitles.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

85 downloadsDownload Subtitles20 KB

0 comments

No comments yet.