The Vampire Diaries S05 Sinhala Subtitles හොඳයි එහෙනම්, මේ අරගෙන එන්නෙ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 19 වන කොටසයි. එහෙනම් අද කොටසේදී අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ ටයිලර්ගෙ ඇඟ ඇතුළේ ඉන්නෙත් වෙන කෙනෙක්. ඒ කොහොමහරි සංක්‍රමණිකයින් ගාව දැන් ලොකු දෙයක් තියෙනවා. මොකද ටයිලර් හයිබ්‍රිඩ…

හොඳයි එහෙනම්, මේ අරගෙන එන්නෙ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 19 වන කොටසයි. එහෙනම් අද කොටසේදී අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් දකින්න ඇතිනෙ ටයිලර්ගෙ ඇඟ ඇතුළේ ඉන්නෙත් වෙන කෙනෙක්. ඒ කොහොමහරි සංක්‍රමණිකයින් ගාව දැන් ලොකු දෙයක් තියෙනවා. මොකද ටයිලර් හයිබ්‍රිඩ් කෙනෙක්නෙ. ඔන්න අද කොටසේදී එයාලා ස්ලෝන් කියල කෙනෙක්ව වැම්පයර් කෙනෙක් කරනව. ඒවගේම තමයි මෙයාලා එන්සෝගෙ අතීතය ගැන කියනවා. ඒ මෙයා ගොඩක්ම හොයන කෙල්ල ගැන. කොහොමහරි මෙතන ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ තමයි එයා මැරෙන්නෙ මිස්ටික් ෆෝල් වල ඒ දවස් වල තමයි සැල්වටෝර් සහෝදරයෝ එහෙ ඉන්නෙ. අනික එයාගේ මළ සිරුර හැටියට ඒක කරල තියෙන්නෙ රිපර් කෙනෙක්. ඒ තමයි ස්ටෙෆාන්. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ස්ටෙෆාන් ඒ කාලෙ පිරිසිදුයි ඒ කියන්නෙ මෙයා ලේ බොන්නේ නැහැ. තමන්ව පාලනය කරගෙන ඉන්නවා. ඉතිං එන්සෝ ඒක පිළිගන්නේ නැහැ. ඉතිං මෙයාලා වධ දීලා කොහොමහරි කටෙන් ගන්න තමයි එන්සෝ හදන්නෙ. ඉතිං ඩේමන් මේ ගැන හොයනවා ඉතිහාසය අවුස්සලා. අන්තිමේදී හොයාගන්නවා. හැබැයි ඒක ඇත්තටම කරල තියෙන්නෙ ඩේමන්. හැබැයි ඒ නොදැනුවත්ම. ඉතිං දැන් මොනවා වෙයිද? අවසානය වෙනකම් බලන්නකෝ. මීළඟ කොටසින් හම්බවෙනකම හැමෝටම ජය!!
The Vampire Diaries S05 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
77 downloadsDownload The-Vampire-Diaries-S05E19-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


