The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහසය වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ගිය සති ගැන කියනවා හුඟක්ම සංවේදනිය සිදුවීම් වෙච්ච කතාවක්. අතීතයෙ දර්ශණ පෙන්වමින් හැඟීම්බර වෙන විදියට කරලා තිබ්බා. ඔන්න ඉතින් කැරොලො…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහසය වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

ගිය සති ගැන කියනවා හුඟක්ම සංවේදනිය සිදුවීම් වෙච්ච කතාවක්. අතීතයෙ දර්ශණ පෙන්වමින් හැඟීම්බර වෙන විදියට කරලා තිබ්බා. ඔන්න ඉතින් කැරොලොයින් ලොකුම මෝඩ වැඩේ කරන්නයි යන්නෙ. ඒ තමයි තමන්ගෙ මනුෂ්‍යත්වය කියන කෑල්ල එහෙන්ම අයින් කරල දාන්න. ඉතින් මෙයා කාගේවත් කීම අහන්නෙ නැතිව ඒක කරනවා. තමන්ගෙ වේදනාව නැති කරගන්න. මේ සිදුවීමෙන් පසුව කැරොලොයින් පැහැදිලිව කියනවා එයාට කරදර කරන්න එපා කියලා එහෙම කලොත් ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වෙයි කියලත්. ඉතින් මේකෙදි මෙයා අල්ලන්නේ සාරාව. මෙයා දැනගන්න එන්සෝගෙ සැළැස්ම ගැන. ඉතින් ස්ටෙෆාන්ට පාඩමක් උගන්වන්නත් එක්කම මෙයා සාරාව පැහැරගෙන යනවා එලේනා කලින් දාගෙන හිටිය වෛද්‍ය විද්‍යාලේ කොල්ලත් එක්ක. ඉතින් මේ දෙන්නට කැරොලොයින් මොකක්ද කරන්න යන්නෙ. ඒක බලලා දැනගන්නකො. ඒ කොහොමහරි අන්තිමේදී අපිට දකින්න ලැබෙනවා තවත් සිදුවීමක් ඒ තමයි ඩේමන්ගෙ අම්මා. බොනී එනවත් එක්කම කෙනෙක් දකිනවා. ඉතින් ඩේමන් උත්සහ කරන්නෙ මේ ගැන වැඩි විස්තර හොයල දැනගන්න. හැබැයි එයා නොහිතපු දේවල් වගයක් තමයි හම්බවෙන්නෙ. ඒ වගේම කියන්න ඕන ගොඩක් භයානකයි කියලා. එහෙනම් අපි බලමුකෝ තව මොනවද සිද්ධ වෙන්නෙ කියලා. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

75 downloadsDownload The-Vampire-Diaries-S06E16-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

75 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.