Watch Trailer

Reacher [S04 : E01] Sinhala Subtitles | මං ඉන්නෙ ෆිලීවලනේ [සිංහල උපසිරසි]

Reacher Season 04 Sinhala Subtitles ආයුබෝවන්, බයිස්කෝප් වාසී සියලුම රසික රසිකාවියන්ට. කොහොමද කට්ටියට, හොඳින් ඇති කියලා හිතනවා. ටෙලිවිෂන් ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය සහ කතාබහට ලක් වූ Action පිරුණු කතා මාලාවක් වන ‘Reacher’ ආපහු වතාවක් ප්‍රේක්ෂකයන් අතරට ඇවිල්ලා තියෙනවා. ටික කාලයක නිහඬියාවක් දැරුවට ඔන්න, අද…

Reacher Season 04 Sinhala Subtitles

ආයුබෝවන්, බයිස්කෝප් වාසී සියලුම රසික රසිකාවියන්ට. කොහොමද කට්ටියට, හොඳින් ඇති කියලා හිතනවා. ටෙලිවිෂන් ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය සහ කතාබහට ලක් වූ Action පිරුණු කතා මාලාවක් වන ‘Reacher’ ආපහු වතාවක් ප්‍රේක්ෂකයන් අතරට ඇවිල්ලා තියෙනවා. ටික කාලයක නිහඬියාවක් දැරුවට ඔන්න, අද මං උණු උණුවෙම අරගෙන ඇවිත් තියෙන්නෙ ඒ Reacher හතරවෙනි කතාසමයේ පලමු වෙනි කතාංගය.

​මේ වෙද්දී නිකුත් වී ඇති සීසන් 4 හි පලවෙනි එපිසෝඩ් එක හරහා කතාවේ රසිකයන්ට අමතක නොවන ආරම්භයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අගෝස්තු 12 වනදා මෙහි මුල් එපිසෝඩ් ත්‍රිත්වයම නිකුත් වුණු බවත් මෙතනදි මතක් කරනවා.

Reacher season 04 Sinhala Subtitles

සීසන් එකෙන් සීසන් එකට වෙනස්ම කතාවක් වටා ගෙතෙන රීචර් සීරිස් එකෙ, මෙදාපාර හතරවෙනි සීසන් එක ගෙතෙන්නෙ, Lee Child විසින් රචිත Jack Reacher නවකතාවේ Gone Tomorrow නවකතාව පාදක කරගෙන. ඉතිං රීචර් කියලා කියන්නෙ යන තැන, ප්‍රශ්න එයාව හොයාගෙන එන ජාතියේ චරිතයක්. කලින් සීසන් තුන බලපු කෙනෙක් නං අනිවාරෙන්ම ඒ ගැන දන්නවා. ඒ වගේම මෙදාපාර සීසන් එකෙත් මුල ආරම්භයේම කොහේවත් නැති අහක යන නඩුවකට රීචර් ව පැටලෙනවත් එක්කමයි කතාව ගෙතෙන්නෙ. හැබැයි තමන්ව ප්‍රශ්නෙකට හවුල් වුණොත් ඒක විසඳලා මිසක් ආයේ පස්ස නොබලන චරිතයක් තමයි ජැක් රීචර් කියන්නෙ. පලවෙනි කතාංගයෙන්ම ඔයාලට කුතුහලය දනවන්න ඕන නිසා සිද්ධ වෙන්නෙ මොකක්ද, පටන් ගන්නෙ කොතනින්ද කියලා මං කියන්න යන්නෙ නෑ. ඒක ඔයාලම බලලා රසවිඳින්න.

Reacher season 04 Sinhala Subtitles

එහෙනම් අදට මං මෙතනින් නවතිනවා, අද කතාව බලන්න ඔයාලට භාර කරලා. එහෙනම් දෙවනි කතාංගයෙන් හමුවෙමු. හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා හොඳද?!

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!


Season 05 Coming Soon.
  Reacher Season 04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,263 downloadsDownload Reacher-S04E01.zip28 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                             Next BT1All BT1Next BT1

 

Reacher s04 Sinhala Subtitles

Subtitles

1,263 downloadsDownload Subtitles28 KB

3 comments

  1. pasindu liyanage

    Thank you so much for providing the subtitle so quickly and for doing such a good jo

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේ සීසන් එකටත් සබ් ගේනවට

  3. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.