The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දාහත්වෙනි වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදි මතක ඇතිනෙ වෙච්ච දේවල්. කැරොලොයින් හොඳ පිස්සුවක් කෙලින්න ගත්තා. එකෙන් මේකෙන් වුණේ කොහෙවත් හිටපු අහිංසක කෙල්ලෙක්ට…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දාහත්වෙනි වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙදි මතක ඇතිනෙ වෙච්ච දේවල්. කැරොලොයින් හොඳ පිස්සුවක් කෙලින්න ගත්තා. එකෙන් මේකෙන් වුණේ කොහෙවත් හිටපු අහිංසක කෙල්ලෙක්ට තව ටිකෙන් මැරෙන්න වෙන එක. ඔන්න කොහොමහරි ඩේමන් දැනගන්නවා තමන්ගෙ අම්මා ජීවතුන් අතර කියලා. ඒවගේම තමයි එයා රිපර් කෙනෙක් කියලත්. මල්ලි වගේම. ඒ නිසාවෙන් මායකරියෝ ඇයව පාතාල ලෝකයක හිර කරගෙන ඉන්නවා කියලත්. කොහොමහරි දැන් ස්ටෙෆාන් තමන්ගෙ මනුෂ්‍යත්වය නැති කරල දාලා තියෙන්නෙ. ඒවගේම මෙයා කැරොලොයින්ටත් වඩා හපන්. මතකනෙ මෙයා රිපර් කෙනෙක්. ඉතින් කොහොමහරි මෙයාගෙ වැඩ ඇයට දිරවන්නෙ නැති වෙනවා. ඔය අතරේ එලේනා උත්සහ කරනවා ස්ටෙෆාන්ව ආයෙ හිටපු තත්ත්වයට අරගෙන එන්න. හැබැයි මේකට එයාගෙ අම්මව ඕන කරනවා. ඉතින් එයා කරන්නෙ බොනී සහ කායිගෙ උදව්ව අරගෙන ඒ ලෝකෙට යන එක. හැබැයි මේක නොඑන්න යන ගමනක් වෙන්නත් පුළුවන්. අපි තවම හරියට දන්නෙ නැහැ මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා. ලේ බොන්න බලාගෙන ඉන්නවද කියලා. මොකද කිව්වොත් මෙයා අවුරුදු ගණනාවක් එතන හිරවෙලා ඉන්නෙ. අනික තමයි මෙයාට සගයෝ වගයක් ඉන්නවා. එයාලත් එක්ක තමයි මෙයා යන්නෙ. එහෙනම් අපි බලමුකෝ කොහොම වෙයිද කියලා. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

58 downloadsDownload The-Vampire-Diaries-S06E17-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

58 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.