Watch Trailer

Batman: Caped Crusader [S01 : E05] Sinhala Subtitles | හාර්ලි ක්වින්ගේ රෝග විනිශ්චය… [සිංහල උපසිරසි]

Batman: Caped Crusader S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ගෝතම් පොලිසිය බැට්මෑන්ව අල්ලගන්න එක එක විදිහේ උගුල් සැලසුම් කලත් ඒ එකක්වත් හරි ගියේ නෑ. ඊට පස්සේ මනෝවිද්‍යාත්මක උපදෙස් මත සැල…

Batman: Caped Crusader S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

ගෝතම් පොලිසිය බැට්මෑන්ව අල්ලගන්න එක එක විදිහේ උගුල් සැලසුම් කලත් ඒ එකක්වත් හරි ගියේ නෑ. ඊට පස්සේ මනෝවිද්‍යාත්මක උපදෙස් මත සැලසුමක් ක්‍රියාත්මක කරන්න යෝජනා වුනත්, ඊට කලින් දූෂිත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙන ෆ්ලෑස් සහ බූලොක් එකතු වෙලා ෆයර්බග් කියන අපරාධ කරුවාට පොලිස් භාරයෙන් පැනල යන්න ඉඩ දීලා, ඒ ඔස්සේ බැට්මෑන්ව කොටු කරගන්න එයාලගේම සැලසුමක් ක්‍රියාත්මක කරා. 

හැබැයි ඒකෙනුත් එයාලට බැට්මෑන්ව නම් කොටු කරගන්න ලැබුණේ නෑ. ෆයර්බග් විශාල ගින්නක් ඇති කරලා ලොකු විනාශයකුත් සිද්ද කරා. අන්තිමට එයාට පැනලා යන්න ඉඩ දීපු පොලිස් නිලධාරීන් දෙන්න අතින්ම එයා මැරුම් කෑවා.

අද කතාංගයට ආරම්භයක්…

බැට්මෑන්ට අද හැප්පෙන්න තියෙන්නේ හාර්ලි ක්වීන් එක්ක. ඉතිං බැට්මෑන් මොන විදිහට හාර්ලි එක්ක දේවල් බේරුමක් කර ගනීවිද?

පස්වන කථාංගය :

  • කථාංගයේ නම: The Stress of Her Regard
  • ධාවන කාලය: මිනිත්තු 26
  • අධ්‍යක්ෂණය: Matt Peters 
  • තිර රචනය: Halley Wegryn Gross, Bill Finger, Bob Kane
  • IMDb අගය: 7.3/10
  • මුලින් විකාශය වූ දිනය: 2024 අගෝස්‌තු 01

එහෙනම් හයවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Batman: Caped Crusader Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

128 downloadsDownload Batman-Caped-Crusader-S01E05.zip15 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Batman: Caped Crusader Sinhala Subtitles

Subtitles

128 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Buddhika laKMal

    සිතූතියි නිශාන් සහෝ උපසිරැසියට

  2. Sandaru Nimsara

    Thanks