The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහ නමවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ යාන්තම් ස්ටෙෆන්ගෙ මනුෂ්‍යත්වය නැවත ලබාගන්න හැකි වුණා. හැබැයි කැරොලොයින්ගෙ නැහැ. මොකද එයා දැනගත්ත එතන හිට…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහ නමවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ යාන්තම් ස්ටෙෆන්ගෙ මනුෂ්‍යත්වය නැවත ලබාගන්න හැකි වුණා. හැබැයි කැරොලොයින්ගෙ නැහැ. මොකද එයා දැනගත්ත එතන හිටියොත් එයාටත් කෙලවෙනවා කියලා. ඒ නිසා ස්ටෙෆන්ව බිල්ලට දීලා එයා එතනින් මාරු වුණා. දැන් ස්ටෙෆන් කැරොලොයින්ව හොයනවා. හැබැයි මේ සැරේ ඉතා සුක්ෂම විදියට වැඩේ කරන්නෙ. කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ අනවශ්‍ය වැඩ කරන්න ගිහින් නාගත්තා හැටි. ඉතින් ස්ටෙෆන් අනිත් අයත් එක්ක එකතු වෙලා සැලැස්මක් ගහනවා. ඔය අතරේ තමයි ලිලී එයාගෙ යහළුවෝ ටික අරාගන්න උත්සහ කරන්නෙ. කලින් දකින්න ඇතිනෙ ඩේමන් ලිලීගෙ විශ්වාසය අරගන්නෙ උපකරණය අතට දීලා. දැන් ඒක තියෙන්නෙ ලිලීගෙ අතේ. ඒවගේම බොනී කියනවා මේ වැඩේ කරන්න එපා කියලත්. හැබැයි බොනී කරන්නෙ ඒක ලිලීගෙන් හොරකම් කරන එක. ඉතින් මේ වැඩේ නිසා ලිලී වැම්පයර් බෙහෙත අරගන්නවා. බොනී මේ වැඩේට ගොඩක්ම අකමැත්තක් දක්වන්නෙ. ඒ ඇතුලෙ හිරවෙලා ඉන්න ඔක්කොම හයිබ්‍රිඩ් වගේ ජාතියක් නිසා. මායාකාරයෝ සහ වැම්පයර්ළගෙ එකතුවක් වෙන කට්ටිය. ස්වභාව ධර්මයෙ විෂමතා. ඒ කියන්නෙ කායි වගේ තව භයානක අය. ඉතින් මේ දේවල් කොහොම වෙයිද? බලලා ඉන්නකෝ.

                                         මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

54 downloadsDownload The-Vampire-Diaries-S06E19-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

54 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.