Watch Trailer

The Count of Monte Cristo [S01 : E06] Sinhala Subtitles | දෛවයේ තීන්දුව [සිංහල උපසිරැසි සමඟ]

The Count of Monte Cristo S01 Sinhala sub එපිසෝඩ් එකෙන් අපි දැක්කා පැරිසියේ ඉහළ පැලැන්තියම එකතු වුණු අතිඋත්කර්ෂවත් සාදය ඇතුළේ සිටුතුමා විසින් අටවපු දරුණු උගුල ක්‍රියාත්මක වෙන හැටි. ඒ වගේම අවුරුදු ගණනාවකට පස්සේ එඩ්මන්ඩ් සහ මර්සිඩීස් නැවතත් මුහුණට මුහුණ හමුවීමත්. සතුරන් අතර බිය සහ සැකය දෙගුණ තෙගුණ වු…

The Count of Monte Cristo S01 Sinhala sub

එපිසෝඩ් එකෙන් අපි දැක්කා පැරිසියේ ඉහළ පැලැන්තියම එකතු වුණු අතිඋත්කර්ෂවත් සාදය ඇතුළේ සිටුතුමා විසින් අටවපු දරුණු උගුල ක්‍රියාත්මක වෙන හැටි. ඒ වගේම අවුරුදු ගණනාවකට පස්සේ එඩ්මන්ඩ් සහ මර්සිඩීස් නැවතත් මුහුණට මුහුණ හමුවීමත්. සතුරන් අතර බිය සහ සැකය දෙගුණ තෙගුණ වුණු හැටිත් අපි දැක්කා.

අද ගෙනෙන ‘Providence’ (හයවෙනි එපිසෝඩ් එක) පටන් ගන්නේ එතැන් සිටයි. තමන්ව විනාශ කරපු සතුරන්ට විරුද්ධව සිටුතුමා අටවපු උගුල් එකින් එක පත්තු වෙන්න පටන් ගන්නේ අන්න අද ඉඳන්.

තමන් කෙරෙහි ඇති දේව කැමැත්ත සහ දෛවයේ නියමය ඉටු කරන කෙනෙක් විදියට හිතන සිටුතුමා (එඩ්මන්ඩ්), තමන්ගේ සතුරන්ගේ ධනය, බලය සහ පවුල් පසුබිම එකින් එක කුඩුපට්ටම් කරලා දාන හැටිත්… තමන් විඳපු අසාධාරණකම් වලට සතුරන්ට ලැබෙන නිසි දඬුවම හමුවේ ඔවුන් අන්ත අසරණ වෙන හැටිත් අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්…

යසිරු හසරංග සහෝදරයාද මෙම කතාමාලාව සදහා උපසිරසි එවා ඇත. ඔහුගේ මහන්සියට ද වටිනාකමක් දෙනු පිණිස, ඔහුගේ උපසිරසි ද මේ සමග පල කරමි.

 

The Count of Monte Cristo Season 1 Sinhala sub

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

290 downloadsDownload The-count-of-monte-cristo-S01E06.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුක දෙව්නිජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-05-08
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

The Count of Monte Cristo Sinhala subtitles

Subtitles

290 downloadsDownload Subtitles44 KB

4 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Kasun Chameera

    download site eke meke link eka nehane

  3. Sandaru Nimsara

    Thanks

  4. Ravindu Heshan - Admin

    දාලා තියෙන්නේ සහෝ