The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ විසි එක්වෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙ දකින්න ඇතිනෙ ලිලීගෙ පාලනය නැතිවෙලා ගියා. ඒකෙන් වුණේ එයා ෆුල් රිපර් මෝඩ් එකට වැටිච්ච එක…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ විසි එක්වෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසෙ දකින්න ඇතිනෙ ලිලීගෙ පාලනය නැතිවෙලා ගියා. ඒකෙන් වුණේ එයා ෆුල් රිපර් මෝඩ් එකට වැටිච්ච එක. කොහොමහරි අන්තිමේදී ස්ටෙෆන් උත්සහ කරනවා එයාගෙ අම්මව පරණ තත්ත්වයටම අරගන්න. නමුත් ඒ වැඩේ හරියන්නෙ නැහැ. ඇයට තමන්ගෙ ඇත්තම පවුලෙ අයට වඩා පිට උන් ටිකක් ලොකු වෙනවා. දැන් එයාව හිර කරල තියෙන්නෙ. ඔන්න අද කොටසෙ තමයි ඇලාරික් සහ ජෝගෙ කසාදය සිද්ධ වෙන්නෙ. හැබැයි මොන මගුලක්ද වෙයිද කියලා කවුරුත්ම දන්නෙ නැහැ. මං එහෙම කියන්නෙ මොකද අන්තිමේදී පෙන්වනවානෙ කායි පාතාල ලෝකෙ හිටපු කට්ටිය එක්ක නැවත එන්න උත්සහ කරනවා. හැබැයි අපිට ඒක පෙන්වන්නෙ නම් නැහැ. එයා කටින් කියනවා විතරයි. කොහොමහරි අද කොටසෙදී ලිලී හිර කරල හිටපු තැනින් පැනගන්නවා. ඇත්තම කවුද උදව් කරේ කියලා කිසිම අදහසක් නැහැ. මොකද මෙතැනදී එයාට එන්සෝ පවා උදව් කරනවා. ඒවගේම කායි උදව් කරාද කියන්නත් අමාරුයි. ඒවගේම තමයි ස්ටෙෆන් අද කොටසෙදි ඩේමන්ට පෙන්නලා දෙනවා මනුෂ්‍යයෙක් වෙන හරි දෙයක්ද කියලා. මොකද අවුරුදු ගාණක් ඩේමන් වැම්පයර් කෙනෙක් වෙලා හිටියා. එයා මේ තීරණය වෙන කෙනෙක් වෙනුවෙන් අරගන්න බැහැ. එයා තනි තීරණයක් අරගන්න ඕනෙ. ඒ කියන්නෙ එයාටම හිතෙන්නම ඕන තමන් මනුෂ්‍යයෙක් වෙන්න සුදානම් කියලා. ඉතින් අපි බලමුකෝ මොකක් වෙයිද කියලා. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
The Vampire Diaries S06 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
67 downloadsDownload The-Vampire-Diaries-S06E21-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


