The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හත්වෙනි කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් කොටසෙදී ඔයාලා දකින්න ඇතිනෙ ඩේමන් බොනී එක්ක එකතු වෙලා මැල්කම්ව මරණවා. හුඟක් බලගතු කෙනෙක්. හෙරටික් කෙනෙක්. කොහොමහරි මේ වැ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හත්වෙනි කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා.
කලින් කොටසෙදී ඔයාලා දකින්න ඇතිනෙ ඩේමන් බොනී එක්ක එකතු වෙලා මැල්කම්ව මරණවා. හුඟක් බලගතු කෙනෙක්. හෙරටික් කෙනෙක්. කොහොමහරි මේ වැඩේ නිසා ලිලී ගොඩක් තරහින් ඉන්නෙ. ඒවගේම තමයි ලිලී ටිකක් බයවෙලා ඉන්නෙ. මොකද හෙරටික් කෙනෙක් මැරුවා. ඉතින් මෙයාලා බයයි ඊළඟට මෙයාලා පස්සෙ එයිද කියලා. කොහොමහරි මේ ඩේමන්ගෙ වැඩේ නිසා අහුවෙන්නෙ අහිංසක කැරොලොයින්. ඉතින් එංසෝ කැරොලොයින්ව ඇවිත් පැහැරගෙන යනවා මේකට. ඔය අතරේ තමයි ලිලී ගෙදර ඔප්පුව පවා ලියාගන්නෙ. හැබැයි මේක ලියන්නෙ මැට්ගෙ නමට. ඒවගේම ඒ කරලා එයා හැමදේම අමතක කරවනවා. ඒ කියන්නෙ බල කිරීමක් කරල හැමදේම අමතක කරනවා. දැන් ස්ටෙෆන්ට කැරොලොයින්ව බේරගන්න අමාරුයි. මොකද දැන් කාටවත් ආරාධනාවක් නැතිව ඇතුළට යන්න බැහැ. ඉතින් මෙයාලා කැරොලොයින්ව කොහොම බේරාගනීද? ඒවගේම තමයි ඔයාලට දකින්න ඇතිනෙ කලින් කොටසෙ රික් පාෂාණයක් හොයාගන්නවා. මේ පාෂාණයට පුළුවන් මැරුණු අයව ආපහු අරගෙන එන්න. ඉතින් මෙයා බලන්නෙ ජෝව නැවත අරගන්න බලන එක. ඉතින් මේ දේවල් කොහොම වෙයිද? බලලම දැනගන්නකො. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
The Vampire Diaries S06 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
55 downloadsDownload The-Vampire-Diaries-S07E02-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


