The Vampire Diaries S07 Sinhala Subtitles එහෙනම් The Vampire Diaries Season 07 Episode 05 ට තමා මේ සබ් එක අරගෙන ආවේ! කලින් සිද්දිය ලාවට වගේ කියන්නම්… ඇලරික් ට්‍රයි කරන්නේ ෆීනික්ස් ස්ටෝන් (Phoenix Stone) එක පාවිච්චි කරලා ජෝගේ ආත්මය ආයෙත් එයාගේ ඇඟට දාන්න. බොනී මේ ප්ලෑන් එක හරි යයිද කියලා සැකෙන් හිටිය…

එහෙනම් The Vampire Diaries Season 07 Episode 05 ට තමා මේ සබ් එක අරගෙන ආවේ! කලින් සිද්දිය ලාවට වගේ කියන්නම්…
ඇලරික් ට්‍රයි කරන්නේ ෆීනික්ස් ස්ටෝන් (Phoenix Stone) එක පාවිච්චි කරලා ජෝගේ ආත්මය ආයෙත් එයාගේ ඇඟට දාන්න. බොනී මේ ප්ලෑන් එක හරි යයිද කියලා සැකෙන් හිටියත්, එයා ඇලරික්ට උදව් කරනවා.
මේ අතරේ, ඔස්කාර්ව මරලා දාලා තියෙනවා හම්බවුණාට පස්සේ ඩේමන් ලිලී එක්ක දාගත්ත ඩීල් එකත් අවුල් යන්න පටන් ගන්නවා. ඩේමන්ගේ පිස්සු වැඩ නිසා එලීනාගේ ජීවිතේට තියෙන අවදානම ගැන ඩේමනුයි ස්ටෙෆනුයි අතරෙත් ලොකු රණ්ඩුවක් යනවා. අනිත් පැත්තෙන්, 1863 දී වැලරියි ස්ටෙෆනුයි අතරේ තිබ්බ සම්බන්ධය ගැන දැනගත්තට පස්සේ ලිලී වැලරිට බණිනවා. මේක නිසා Heretics ලා අතරෙත් ප්‍රශ්න ඇති වෙනවා.
ඩේමනුයි ස්ටෙෆනුයි ඔස්කාර්ගේ මරණෙ හංගන්න ට්‍රයි කරද්දී, නෝරාටයි මේරි ලුවිස්ටයි මේ ගැන සැක හිතෙනවා. ඒ නිසා එයාලා විට්මෝර් (Whitmore) කැම්පස් එකේ ළමයින්ට තර්ජනය කරන්න ගන්නවා කොහොමහරි ඔස්කාර්ව ආපහු ගෙනත් දෙන්න කියලා බලපෑම් කරන්න.
ඔය අස්සේ කැරොලයින්ට වැලරි කරපු ශාපේ නිසා එයාගේ හම පිච්චෙනවා වගේ දැනෙනවා. ඒ නිසා එයාට ස්ටෙෆන්ව අල්ලන්නවත් බෑ. එහෙම වෙලත්, ඩේමන් අර ප්‍රශ්න ටික විසඳනකන් නෝරාගෙයි මේරි ලුවිස්ගෙයි අවධානය වෙන පැත්තකට හරවන්න කැරොලයින් ස්ටෙෆන්ට උදව් කරනවා.
කලින් එපියේ වැඩිපුරම උනේ සැල්වටෝර් සහෝදරයෝ අතරේ වැඩිවෙන ප්‍රශ්න, Heretics ලා කරන භයානක වැඩ, වගේම අනාගතේදී ඩේමන් ඇලරික්ට තර්ජනය කරන්නේ ඇයි කියන අභිරහස ගැනයි. එහෙනම් මේකෙදි ඉස්සරහ සිද්දිය බලාගන්න, ගිහින් එන්නම් ජය වේවා!.
The Vampire Diaries S07 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
51 downloadsDownload The-Vampire-Diaries-S07E05-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


