The Vampire Diaries S07 Sinhala Subtitles හේ කට්ටිය ඉතිං කොහොමද. පොඩි ආරධනාවක් ආවා, මඟදි නැවතුන සීරිස් එකක් තියෙනවා මේ දවස් වල ඒක Complete කරගෙන යනවා පුලුවන්ද එපි කීපයකට සබ් කරලා දෙන්න කියලා. හැබැයි ඒ වෙද්දිත් මම අලුත් සීරිස් එක්කට සබ් හදන්න තමා හිතාගෙන හිටියේ. කොහොම හරි මට එපි 6ට වගේ තමා සබ් කරලා…

හේ කට්ටිය ඉතිං කොහොමද. පොඩි ආරධනාවක් ආවා, මඟදි නැවතුන සීරිස් එකක් තියෙනවා මේ දවස් වල ඒක Complete කරගෙන යනවා පුලුවන්ද එපි කීපයකට සබ් කරලා දෙන්න කියලා. හැබැයි ඒ වෙද්දිත් මම අලුත් සීරිස් එක්කට සබ් හදන්න තමා හිතාගෙන හිටියේ. කොහොම හරි මට එපි 6ට වගේ තමා සබ් කරලා දෙන්න පුලුවන්ද කියලා ඇහුවේ, ඒ නිසා මම වැඩේ කරන්නම් කිව්වා. මම වැඩිය විස්තර කියන්න යන්නේ නැහැ මේ සීරිස් එක ගැන මොකද දැනටමත් මේ 07 වෙනි සීසන් එකේ 06 වෙනි එපියේ ඉඳලා තමා මම “The Vampire Diaries” සීරිස් එකට සබ් අරගෙන එන්නේ.
කතාව ගත්තොස් නම් වැඩේට බැස්සේ සීරිස් එක අවසාන හරියේ වගේ නිසා පොඩියට සීන් එක කියන්නම්. ස්ටෙෆන් ඇවිල්ලා සාමාන්‍ය විදිහට ඉන්න උත්සහ කරගෙන ගියාට එයාගේ අතීතයේ වෙන සිද්දි එක්ක පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නේ. මේ වෙද්දි එයාගේ අම්මා ලිලී සැල්වටෝර් කියලා ඔක්කොම වගේ දන්න නිසා එයා ස්ටෙෆන්ව එයාගේ පැත්තට නම්මා ගන්න ටිකක් ට්‍රයි කරනවා වගේ සීන් එකක් එහෙමත් සිද්ද වෙනවා. ඔහොම යනකොට ඩේමන් මේ සීන් එක්ක පොඩ්ඩක් අවුල් වෙලා මේවා ගැන සැක කරන්න ගන්නවා, එයා ස්ටෙෆන් ව ආරක්ෂා කරන්න තමා ඉතින් ට්‍රයි එක දෙන්න කොහොමහරි, ඉතින් මේ අතීත සීන් එක්ක තමා මේ එපි සෙට් එකම ගලාගෙන යන්නේ.
එහෙනම් ඊළඟ එපියෙන් සෙට් වෙමු!
The Vampire Diaries S07 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
47 downloadsDownload The-Vampire-Diaries-S07E06-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


