The Vampire Diaries S07 Sinhala Subtitles හේ කට්ටිය ඉතිං කොහොමද. පොඩි ආරධනාවක් ආවා, මඟදි නැවතුන සීරිස් එකක් තියෙනවා මේ දවස් වල ඒක Complete කරගෙන යනවා පුලුවන්ද එපි කීපයකට සබ් කරලා දෙන්න කියලා. හැබැයි ඒ වෙද්දිත් මම අලුත් සීරිස් එක්කට සබ් හදන්න තමා හිතාගෙන හිටියේ. කොහොම හරි මට එපි 6ට වගේ තමා සබ් කරලා…

The Vampire Diaries S07 Sinhala Subtitles

හේ කට්ටිය ඉතිං කොහොමද. පොඩි ආරධනාවක් ආවා, මඟදි නැවතුන සීරිස් එකක් තියෙනවා මේ දවස් වල ඒක Complete කරගෙන යනවා පුලුවන්ද එපි කීපයකට සබ් කරලා දෙන්න කියලා. හැබැයි ඒ වෙද්දිත් මම අලුත් සීරිස් එක්කට සබ් හදන්න තමා හිතාගෙන හිටියේ. කොහොම හරි මට එපි 6ට වගේ තමා සබ් කරලා දෙන්න පුලුවන්ද කියලා ඇහුවේ, ඒ නිසා මම වැඩේ කරන්නම් කිව්වා. මම වැඩිය විස්තර කියන්න යන්නේ නැහැ මේ සීරිස් එක ගැන මොකද දැනටමත් මේ 07 වෙනි සීසන් එකේ 06 වෙනි එපියේ ඉඳලා තමා මම “The Vampire Diaries” සීරිස් එකට සබ් අරගෙන එන්නේ.

කතාව ගත්තොස් නම් වැඩේට බැස්සේ සීරිස් එක අවසාන හරියේ වගේ නිසා පොඩියට සීන් එක කියන්නම්. ස්ටෙෆන් ඇවිල්ලා සාමාන්‍ය විදිහට ඉන්න උත්සහ කරගෙන ගියාට එයාගේ අතීතයේ වෙන සිද්දි එක්ක පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නේ. මේ වෙද්දි එයාගේ අම්මා ලිලී සැල්වටෝර් කියලා ඔක්කොම වගේ දන්න නිසා එයා ස්ටෙෆන්ව එයාගේ පැත්තට නම්මා ගන්න ටිකක් ට්‍රයි කරනවා වගේ සීන් එකක් එහෙමත් සිද්ද වෙනවා. ඔහොම යනකොට ඩේමන් මේ සීන් එක්ක පොඩ්ඩක් අවුල් වෙලා මේවා ගැන සැක කරන්න ගන්නවා, එයා ස්ටෙෆන් ව ආරක්ෂා කරන්න තමා ඉතින් ට්‍රයි එක දෙන්න කොහොමහරි, ඉතින් මේ අතීත සීන් එක්ක තමා මේ එපි සෙට් එකම ගලාගෙන යන්නේ.

එහෙනම් ඊළඟ එපියෙන් සෙට් වෙමු!

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

47 downloadsDownload The-Vampire-Diaries-S07E06-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

47 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.