The Vampire Diaries S07 Sinhala Subtitles ඔන්න සීසන් 07 එපි 07 ත් සබ් අරගෙන තමා ආවේ. මේකෙදි සිද්දිය ඇවිල්ලා ජූලියන් අතීතයේ කරපු දේවල් ගැන ස්ටෙෆනුයි ඩේමනුයි ලිලීට කියන්න ට්‍රයි එකක් දෙනවා ඒ වගේම එයාලගේ ළමා කාලයේ උන දේවල් නිසා පොඩ්ඩක් අවුලෙන් තමා ඉන්නෙ. ලිලී ඇවිල්ල අවුරුදු 160 තිස්සේ හංගාගෙන තියාගෙන…

The Vampire Diaries S07 Sinhala Subtitles

ඔන්න සීසන් 07 එපි 07 ත් සබ් අරගෙන තමා ආවේ. මේකෙදි සිද්දිය ඇවිල්ලා ජූලියන් අතීතයේ කරපු දේවල් ගැන ස්ටෙෆනුයි ඩේමනුයි ලිලීට කියන්න ට්‍රයි එකක් දෙනවා ඒ වගේම එයාලගේ ළමා කාලයේ උන දේවල් නිසා පොඩ්ඩක් අවුලෙන් තමා ඉන්නෙ. ලිලී ඇවිල්ල අවුරුදු 160 තිස්සේ හංගාගෙන තියාගෙන හිටපු රහසක් හෙලි කරාම අයියා මලෝ දෙන්නා ඒ ගැන තව හාරා අවුස්සනවා. ලිලීට ඇත්ත පැහැදිලි කරලා දෙන්න ෆුල් ට්‍රයි එක දෙන එන්සෝ ජුලියන් එක්ක වලියක් දාගන්නවා ඒකෙදි ප්‍රෂ්නේ තව දිග්ගැස්සෙනවා. මිස්ටික් ෆෝල්ස් වල මිනිස්සු ගැන රහස් එහෙමත් අනාවරණය වෙන ගමන් කැරොලයින් හිතපු වත් නැති සිද්දියක් තමා එයාට වෙන්න යන්නේ…

එහෙනම් ඊළඟ එපියෙන් සෙට් වෙමු!

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

44 downloadsDownload The-Vampire-Diaries-S07E07-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

44 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.