The Vampire Diaries S07 Sinhala Subtitles මේකෙදි සීන් එක ඇවිල්ලා ජූලියන් සහා ලිලී නෝරා ගෙයි මේරි ලුයිස් ගෙයි සංවත්සරය සමරන්න පාටියක් ලෑස්ති කරනවා. කොහොමහරි ජූලියන්ගේ තර්ජන වලට මුහුන දෙන්න ඕනි නිසා ස්ටෙෆනුයි ඩේමනුයි අලුත් පැලෑනක් එහෙම හදලා ඒකට අනුව වැඩ කරනවා. වැලරි අනාවරණය කරපු සිද්දියකට පස්සේ කැරොල…

The Vampire Diaries S07 Sinhala Subtitles

මේකෙදි සීන් එක ඇවිල්ලා ජූලියන් සහා ලිලී නෝරා ගෙයි මේරි ලුයිස් ගෙයි සංවත්සරය සමරන්න පාටියක් ලෑස්ති කරනවා. කොහොමහරි ජූලියන්ගේ තර්ජන වලට මුහුන දෙන්න ඕනි නිසා ස්ටෙෆනුයි ඩේමනුයි අලුත් පැලෑනක් එහෙම හදලා ඒකට අනුව වැඩ කරනවා. වැලරි අනාවරණය කරපු සිද්දියකට පස්සේ කැරොලයින්ට එයාගේ අලුත් යථාර්තයට මුහුන දෙන්න වෙනවා ඒත් එක්කම මේ සිද්දිය ස්ටෙෆන් එක්ක එයාගේ සම්බන්දෙට හොඳටම බලපානවා. කොහොම හරි ලිලී අන්තිමට එයාගේ පවුලට හොඳම දේ කරන්න හිතාගෙන එයාගේ ජීවිතේ අමාරුම තීරනේ ගන්නයි යන්නේ…

එහෙනම් ඊළඟ එපියෙන් සෙට් වෙමු!

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

54 downloadsDownload The-Vampire-Diaries-S07E08-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

54 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.