The Vampire Diaries S07 Sinhala Subtitles ආයුබෝවන්, වැම්පයර් ඩයරිස් හත්වන කතා සමයේ 13 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. හැරෙමු පොඩ්ඩක් පහුගිය එපිසෝඩ් එකට.. රයානා වෙනුවට ඒ වගේ ඇත්තටම ලියුම් යවලා තියෙන්නේ කවුද, එන්සෝ.. තමන් තනියම හොයාගන්නවා වෙනුවට වෙන අයට ලියුම් යවලා ඔහු ඇත්ත රයානා කෲස් ගේ සිරුර හොයා…

The Vampire Diaries S07 Sinhala Subtitles

ආයුබෝවන්, වැම්පයර් ඩයරිස් හත්වන කතා සමයේ 13 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. හැරෙමු පොඩ්ඩක් පහුගිය එපිසෝඩ් එකට..

රයානා වෙනුවට ඒ වගේ ඇත්තටම ලියුම් යවලා තියෙන්නේ කවුද, එන්සෝ.. තමන් තනියම හොයාගන්නවා වෙනුවට වෙන අයට ලියුම් යවලා ඔහු ඇත්ත රයානා කෲස් ගේ සිරුර හොයා ගන්නවා. ස්ටෙෆාන්, ඩේමන්ව බේරා ගත්තත් සහෝදරයාට නොකිව්ව පරණ දේවල් නිසාවෙන් ටිකක් හිත් අමනාපෙන් ඉන්නේ.. කැරොලයින්ට ලැබෙන්න ඉන්න ළමයිනුත් යම් අසාමාන්‍ය බලයක් තියෙන අය

මෙච්චර කාලෙකට අපි දැනගෙන හිටියේ නෑ ඇයි රයානා කෲස් මේ විදිහට වැම්පයර්ලට වෛර කරන හේතුව සහ කොහොමද එයාට මේ බලයන් ලැබුනේ කියන එක. මේ කොටසෙන් අපිට බලාගන්න පුළුවන් ඒවට හේතු කාරණා. ඒ වගේම කැරොලයින්ට දරු ප්‍රසූතියේදී පොඩි කරදරයක් වෙලා තියෙන්නේ. බලමු කොහොමද ඒකෙන් ගොඩ එන්නේ කියලා..

එහෙනම් ඊලඟ කොටසින් ආපහු මුණගැහෙමු.. ජය වේවා

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

38 downloadsDownload The-Vampire-Diaries-S07E13-Sinhala-Subtitles.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

38 downloadsDownload Subtitles45 KB

0 comments

No comments yet.