Lanterns Sinhala Subtitles හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ලැන්ටර්න්ස් 3 වෙනි එපියට සබ් එක. ඉස්සෙල්ල එපි වල සිද්ද වෙච්චා මතක් කරගත්තොත් ඒකෙ සරලවම ප්‍රධාන හතුර වෙච්ච සිනෙස්ට්‍රෝ හදුන්වාදුන්නා වගේම කතාවෙ ප්‍රධාන හතුරන් වෙච්ච මෑන්හන්ටර්ස්ලව හදුන්වලා දීම සිදුකරා. මේ එපිසෝඩ් එක ගත්තොත් මේකෙ සරලව වෙන්නෙ ජ…

Lanterns Sinhala Subtitles
හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ලැන්ටර්න්ස් 3 වෙනි එපියට සබ් එක. ඉස්සෙල්ල එපි වල සිද්ද වෙච්චා මතක් කරගත්තොත් ඒකෙ සරලවම ප්‍රධාන හතුර වෙච්ච සිනෙස්ට්‍රෝ හදුන්වාදුන්නා වගේම කතාවෙ ප්‍රධාන හතුරන් වෙච්ච මෑන්හන්ටර්ස්ලව හදුන්වලා දීම සිදුකරා. මේ එපිසෝඩ් එක ගත්තොත් මේකෙ සරලව වෙන්නෙ ජෝන් ස්ටුවර්ට්ගෙ කතාව කියන එක කොමික් රසිකයෙක්නන් මේක ජෝන් ස්ටුවර්ට්ගෙ කතාවල තියන එක නෙමෙයි කියලා හිතෙයි. හැබැයි සුපිරිම බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරියක් එක්ක ජෝන් ස්ටුවර්ට්ගෙ ළමා කාලෙ ගැන වගේම කතාවෙ කාලෙ වෙනකන් ජෝන් ස්ටුවර්ට්ගෙ කතාව තමයි මේකෙ පෙන්වන්නෙ ඒවගේම මේකෙ ගාර්ඩියන්ලවත් පෙන්නනවා අපි බලමු කවුද ගාර්ඩියන්ලා කියලා
DC Comics විශ්වයේ අභ්‍යවකාශයේ සාමය රැකගැනීම සඳහා Oa නම් ග්‍රහලෝකයේ සිට ක්‍රියාත්මක වන, අතිශය පැරණි මෙන්ම අතිමහත් බල සම්පන්න ජීවීන් පිරිසක් ලෙස Guardians of the Universe (Green Lanternsලගේ Guardianලා) හැඳින්විය හැක. මීට වසර බිලියන ගණනකට පෙර සදාකාලික ජීවිතය සහ අසීමිත ඥානය හිමි කරගත් මොවුන්, මුළු විශ්වයම කලාප 3600 කට බෙදා ඒ සෑම කලාපයකටම ආරක්ෂකයෙකු බැගින් පත් කරමින් Green Lantern Corps නම් බලකාය නිර්මාණය කළ අතර, ඔවුන්ගේ බල මූලාශ්‍රය වන Central Power Battery එක සහ Green Light of Willpower පාලනය කරන්නේද මෙම Guardianලා විසිනි. නිල් පැහැති සමක් සහිත කුඩා ස්වරූපයක් දරන මොවුන් මුදුවක ආධාරයකින් තොරව පවා කොස්මික් බලයන් භාවිත කිරීමට සමත් වන නමුත්, තීරණ ගැනීමේදී සියලු හැඟීම් ඉවත් කරගෙන සිටින නිසා ඇතැම් අවස්ථාවලදී ඔවුන් ගන්නා තද තීරණ හේතුවෙන් Green Lantern සාමාජිකයන් සමඟ මතභේද පවා ඇති වේ

හරි එහෙනන් ඊළඟ එපිසෝඩ් එක වෙනක්න් ජය වේවා !
Lanterns S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
451 downloadsDownload Lanterns-S01E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lanterns Season 1 Sinhala Subtitles
Subtitles by
ෂතිර මයෝද්
Subtitles
- #Editor's Pick
- #Lanterns S01 Sinhala Sub
- #Lanterns S01 Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #ෂතිර මයෝද්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Hasindu Dilshan
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං
Sandaru Nimsara
Thanks
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️