The Vampire Diaries S07 Sinhala Subtitles වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 19 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. හැරෙමු පොඩ්ඩක් පහුගිය කතාංගය දිහාවට.. ස්ටෙෆාන්ගේ ශරීරය ආපහු ලබා ගත්තා.. ඒ වගේම බොනී මානසික රෝහලේ ඉඳන් කරපු සෙවීමේ ප්‍රථිඵල ඇයට ලැබුනා.. ඇයව සොයන්නේ අවුරුදු ගානකට කලින් මායාකාරියක් විසින…

The Vampire Diaries S07 Sinhala Subtitles

වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 19 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. හැරෙමු පොඩ්ඩක් පහුගිය කතාංගය දිහාවට..

ස්ටෙෆාන්ගේ ශරීරය ආපහු ලබා ගත්තා.. ඒ වගේම බොනී මානසික රෝහලේ ඉඳන් කරපු සෙවීමේ ප්‍රථිඵල ඇයට ලැබුනා.. ඇයව සොයන්නේ අවුරුදු ගානකට කලින් මායාකාරියක් විසින් සීල් කරපු සේප්පුවක් විවෘත කරගන්න කියන කාරණය.. ඒ වගේම එන්සෝ දුන්න බෙහෙත් නිසා ඇය ටිකෙන් ටික මරණය වෙත ලං වෙමිනුයි ඉන්නේ..

නමුත් බොනීගේ මරණය නවත්වන්න පොඩි ක්‍රමයක් ලැබුනා. ඒ තමයි රයානාගේ අවසාන ජීවිතය බොනීට හුවමාරු කරන එක. නමුත් රයානා ඒකට කැමති වෙන්නේ එක හේතුවක් මත. ඒ තමයි තමන්ට අවසාන කරන්න ඉඩක් නොලබුන වැම්පයර්ලා මරන එක අවසාන කරනවා කියන පොරොන්දුව මත.. කට්ටියම බොනී වෙනුවෙන් මේ පොරොන්දුව ඉටු කරන්නයි ලෑස්තිය. බලමු මොකද වෙන්නේ කියලා..

ඊලඟ කොටසින් හමු වෙමු.. ජය වේවා…!!

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

35 downloadsDownload The-Vampire-Diaries-S07E19-Sinhala-Subtitles.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

35 downloadsDownload Subtitles51 KB

0 comments

No comments yet.