හරි එහෙමනම්, ගියසුමානේ හරි හරි දේවල් ටිකක් සිද්දවුනානේ, ඒ වෙච්ච දේවල් පැහැදිලි කරගමු මුලින්ම ටිකක්, දැන් රික් ඇතුළු පිරිස ඉන්නේ මේ ව්‍යසනය වෙන්න කලින්ම ගොඩ නංවපු ආරක්‍ෂිත ජනාවාසයක් තුල. ඩියානා සහ ඇගේ සැමියා වන රෙජ් විසින් තමයි මේ ජනාවාසය ගෙනගියේ, රික් ඇතුළු කණ්ඩායම මොවුන් විසින් තම ජනාවාසයට ඇතුල් ක…

The Walking Dead S6P1

හරි එහෙමනම්, ගියසුමානේ හරි හරි දේවල් ටිකක් සිද්දවුනානේ, ඒ වෙච්ච දේවල් පැහැදිලි කරගමු මුලින්ම ටිකක්, දැන් රික් ඇතුළු පිරිස ඉන්නේ මේ ව්‍යසනය වෙන්න කලින්ම ගොඩ නංවපු ආරක්‍ෂිත ජනාවාසයක් තුල. ඩියානා සහ ඇගේ සැමියා වන රෙජ් විසින් තමයි මේ ජනාවාසය ගෙනගියේ, රික් ඇතුළු කණ්ඩායම මොවුන් විසින් තම ජනාවාසයට ඇතුල් කරගන්නවා, ඒ හේතුවක් ඇතුව,ඉතිං කොහොමින්හරි වැඩේ ගැස්සිලා ගිහින් ඩියානාගේ සැමිය මැරුම් කාලා කට්ටියම හෙන අවුලකට වැටෙනවා, ඒ වගේම පලවෙනි කතා සමයේදී හිටිය චරිතයක් ආයේ මතුවෙනව, මෝගන්. ඉතිං කොහොමින්හරි රික් සහ මෝගන්ට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් කොටුවී සිටින ස්ථානයක් හමුවෙනව, රික් තීරණය කරනවා මේ ඇවිදින්නන් පිරිස අදාළ ස්ථානයෙන් පැනගත්තොත් සිද්දවෙන වින්නැහිය කොහොම වෙයිද කියල. ඉතිං ඔහු ඒ වෙනුවෙන් සැලැස්මක් හදනව, සැලැස්ම භාගට භාගයකටත් වඩා සාර්ථකව යනකොට අන්තිම මොහොතේදී වැඩේ ගැස්සිලා යනවා ඒ නලා සද්දයක් නිසා. ඉතිං අද කතාව බලල දැනගන්න පුළුවන් මොකක්ද ඒ සද්දේ? කවුද ඒ වැඩේ කරේ කියල. අද කතාව සිද්දවෙන්නේ රික් ඇතුළු පිරිස ඇවිදින්නන් සමග කරන මෙහෙයුම අතරතුරදී ජනාවාසයේ සිදුවෙන සිදුවීම් දාමය ගැන. එහෙනම් බලමු මොකෝ වෙන්නේ කියල. ගිහින් එන්නම්. 

පලි : ලබන සුමානේ එන කතාංගයට මට උපසිරසි කරන්න විදියක් නෑ විභාගයක් නිසා. මං වෙනුවට අපේ වෙනත් උපසිරසි කරන කෙනෙක් ඒ කොටස ඔයාලට අරගෙන ඒවී. ජය!

ප.ලි.ප.ලි : අනුන්ගේ පහනින් එලිය අරගෙන තමන්ගේ හිතටත් වංචා කරගෙන තුප්පහි වැඩ කරනවට වඩා, මද ආලෝකයක් හරි ලැබෙන තමන්ගෙම පහනක් පත්තු කරගෙන, තමන්ගේම දෙයක් කරල, මේ කරන දෙයින් ලැබෙන ආත්ම තෘප්තිය හදවතින්ම විඳගන්න එක තමයි කොන්ද පණ තියන කොල්ලෙක් විදියට කරන්න ඕන මචං! ( දන්නෝ දනිති 😛 )

The Walking Dead (2010) on IMDb

 

 

297 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

9FF61E8A8AAFDA3ED860B01CFE0D42213B2A00B6

527 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5B34A431382E62A0EC05AEF527F79968FEDFA23B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,162 downloadsDownload The.Walking.Dead_.S06E02.sinhala.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

6,162 downloadsDownload Subtitles29 KB

47 comments

  1. Mithun Champaka

    Thanku Thanku Thanku.....
    Parakku nam wadiy. Kamak naa sub ekata bohomaa pin brooo...

    1. විමා

      මිට වඩානම් ඉක්මනට දෙන්න බෑ සහෝ ගෙදර එන්නෙත් 6ට :(

  2. Dan

    Thanks.

  3. Kasun Widusha

    Tnx Vima bro ..............

  4. නලින්

    එලස්ස් විමෝ, ස්තුතියි, සිංහල උපසිරැසියට,

    ජය වේවා.

  5. ආසිරි ප්‍රියන්ත

  6. හැකර් කෙල්හාව්

    thanks bn

  7. Ama

    බොහොම තුති සහෝ...

    ඔබට ජය!!!

  8. Sisila Prasad

    නියමයි සහෝ.මේක දෙනකම් බලාගෙන හිටියේ.දිගටම වැඩේ කරගෙන යමු.
    ජයෙන් ජයම පතනවා...!

  9. Dimal

    ජය වේවා. සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ !!!!

  10. Udeesha bandara

    Ada kalinma dila bn..makakda bn aula??waliyakda? thnx bro

  11. shanaka

    thanx bro..
    ada dawasama bala bala hitiye meka denne koi weleda kyala

  12. Janith

    Superb fast. Thanks..

  13. Janith

    Please upload Sleepy Hollow Season 3 Sinhala subtitles.

  14. පැතුමි ඉෂාර

    Thanks Bro!...

  15. K Wijaya

    elzzzzz broo,
    thnxxx

  16. ASH

    (Y) ty

  17. ASH

    good

  18. R@ndi

    Thanks මචන්...
    විභාගයට හොඳින් මුහුණ දෙන්න සුභ පතනවා!!

  19. ශෙහාන් අවිශ්ක

    elakiri sub ekata saho

  20. tharindu madushanka

    thanks

  21. Roshan Madushanka

    Ela ela mcn!
    :-D

  22. dinuka

    ela elooo..
    digatama demu

  23. Sajeevi

    Thanks

  24. kalana

    thnq bro jaya wewa

  25. yash

    Thanks machan...gud luck

  26. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    පරක්කු නෑ මචන්.මෙහෙම හොඳයි..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  27. Dilshan

    එල එල. වෙන ඒවත් එක්ක බලනකොට මේ ගාන පොඩ්ඩක්වත් පරක්කු නෑ බන්.

  28. Kalum Gunasekara

    ප.ලි.ප.ලි : අනුන්ගේ පහනින් එලිය අරගෙන තමන්ගේ හිතටත් වංචා කරගෙන තුප්පහි වැඩ කරනවට වඩා, මද ආලෝකයක් හරි ලැබෙන තමන්ගෙම පහනක් පත්තු කරගෙන, තමන්ගේම දෙයක් කරල, මේ කරන දෙයින් ලැබෙන ආත්ම තෘප්තිය හදවතින්ම විඳගන්න එක තමයි කොන්ද පණ තියන කොල්ලෙක් විදියට කරන්න ඕන මචං! ( දන්නෝ දනිති )

    මුලින් ම කියන්න ඕන ඔය කතාවට මාත් 200%ක් එකගයි. ඇඩිමින්තුමන් ලා මේක අයින් නොකර දාපු එකත් ලොකු දෙයක්. දෙවනියට, උඹ නැති එක නම් ලොකු පාඩුවක් කොල්ලෝ. කමක් නෑ හොද බුලට් එකක් ලබන සතියේ දේවී නේ උපසිරැසිය.

    බොහෝ ම ස්තුතියි උපසිරැසියට. හොදට විභාගේ ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :)

  29. sanath indika

    thx sahooo

  30. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. VisH

    බොහොම ස්තුතියි මචං :)

  32. Jayz Waniganeththi

    thanx D

  33. Kawshalya Dushyan

    Thanks wima subta....exam eka elatama karapan....gd luck

  34. nishan

    thanks mchan ,,,,, jaya wewa.. e 3 th awa..

  35. chamini

    thanks sahoo

  36. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  37. කිං මැක්ස්

    බොහොම ස්තූතියි......

    ජය වේවා......!!!!

  38. Aditha Praween

    බොහොම ස්තුතියි විමා අයියා උපසිරසියට !

  39. Sadu..

    බොහොම ස්තුතිය් සබ් එකට අය්යේ. b.s

  40. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  41. MAHESH

    Sub ekata thanx aaaaaaaaaa

  42. lahiru

    thanks bro.. breaking bad season 5 eke etiri tika den nedda????????????????????????????????????????????????????????????????????????

  43. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. dimuthu

    oonna ekath baanawooo...thanks....

  45. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  46. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට