Watch Trailer

Extant [S02 : E04] with Sinhala Subtitles | හතරවන කොටස… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කොටසින් ජේඩී රිචර්ඩ්ස් මෝලි වුඩ්ස් යොදාගෙන මිනීමැරුම ගැන සොයා ගන්න උත්සාහ කරනවා. මේ සතියේ මෝලි වුඩ්ස්ට එයාගේ පුතාව මූනට හම්බ වෙනවා පුතා කියලා නොදැන. ඒත් ඒ අවස්ථාවේම එයාලා ඉන්න ශාලාවට බොම්බ ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරනවා. ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුම ගන්න වෙලා තියෙන්නේ මෝලි ගැන බලාපොරො…

Extent TV S2P1

ගිය සතියේ කොටසින් ජේඩී රිචර්ඩ්ස් මෝලි වුඩ්ස් යොදාගෙන මිනීමැරුම ගැන සොයා ගන්න උත්සාහ කරනවා. මේ සතියේ මෝලි වුඩ්ස්ට එයාගේ පුතාව මූනට හම්බ වෙනවා පුතා කියලා නොදැන. ඒත් ඒ අවස්ථාවේම එයාලා ඉන්න ශාලාවට බොම්බ ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරනවා. ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුම ගන්න වෙලා තියෙන්නේ මෝලි ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු ටෝබිට. කොහොම හරි ටොබි ප්‍රහාරය එල්ල කරන්න අන කරනවා බලමු මෝලි සහ එයාගේ පුතා බේරෙයිද කියලා.

Extant (2014) on IMDb

 

 

150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න

C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

470 downloadsDownload Extent-S02-E04.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

470 downloadsDownload Subtitles24 KB

11 comments

  1. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  2. Dinusha

    thanx saho digatama sub demu..

  3. Sajeevi

    Thanks

  4. sanath indika

    thx sahoo

  5. lahiru

    thanx bro sub ekata................

  6. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ධනුෂ්ක​

    සුපිරි කතාවක්... බොහොම ස්තූතී සහෝ...

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  9. නලින්

    ස්තුතියි අංජන අයියා!

    ජය වෙවා!

  10. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Udamith Damith (b\k )

    ගොඩක් ස්තූතියි!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.