Watch Trailer

The Walking Dead [S08 : E08] Sinhala Subtitles | නෑ මේක කාල්ගේ කතාව නෙමේ! [සිංහල උපසිරසි සමඟ]

ටීවී සිරිස් දෙන එක නවත්තුවට පස්සේ මේකේ සබ එක කලේ නැහැ ඉතිං. සුධීර සහොත් කාර්යබහුල උන නිසා චාමරට තමා වැඩේ බාරදුන්නේ. මොකද මාත් වයිකින් එක්ක හිරවුනා. ඔන්න එහෙනම් පමා වෙලා හරි කතාව අරගෙන ආව. මේ වෙනකොට මේ කතාව තියෙන්නේ මැදි විරාමය අරගෙන. ආයේ කතාව එන්නේ 2018 පෙබරවාරි 25, ඒ කියන්නේ 26 වෙනිදා උදේ තමයි […]

 

ටීවී සිරිස් දෙන එක නවත්තුවට පස්සේ මේකේ සබ එක කලේ නැහැ ඉතිං. සුධීර සහොත් කාර්යබහුල උන නිසා චාමරට තමා වැඩේ බාරදුන්නේ. මොකද මාත් වයිකින් එක්ක හිරවුනා. ඔන්න එහෙනම් පමා වෙලා හරි කතාව අරගෙන ආව. මේ වෙනකොට මේ කතාව තියෙන්නේ මැදි විරාමය අරගෙන. ආයේ කතාව එන්නේ 2018 පෙබරවාරි 25, ඒ කියන්නේ 26 වෙනිදා උදේ තමයි ටොරන්ට් වලට එන්නේ කතාව. උපසිරැසියට චාමර සහෝට ස්තුතියි පුද කරමින් කතාව පොඩ්ඩක් මතක්කරගමු.

මං හිතන්නේ මේ වෙනකොට කතාව සම්පුර්ණයෙන්ම තිබ්බේ නිගන් පැරදිලා රික් ඇතුළු ඒකාබද්ධ සන්ධානය දිනන පැත්තට. හැබැයි ඩරල් කරපු එක්තරා අන්දමක පණ්ඩිත වැඩක් නිසා ඒකැ කණපිට ගහන ආකාරයක් තමයි දැන් දකින්න ලැබෙන්නේ. මේ වෙනකොට රාජධානිය නැහැ. ඒ වගේම අද රික්ලාගේ ජනාවාසයට පහර වැදෙනකොට ඉතුරු වෙන්නේ හිල්ටොප් විතරයි. සාෂා ළඟ ප්‍රාණ ඇපකරුවන් ඉන්නවා. හැබැයි ජීසස් මනුස්සකම ඉස්සරහට දාගෙන ඉන්නකොට වෙන්න ඕන දෙඅවල් වෙලා තියේවි වගේ මට හිතෙන්නේ. රික් කුණුගොඩ අස්සේ ඉන්න පිරිසව එකතු කරගත්තට ඒකෙන් වාසියක් වෙන පාටක් නැහැ වගේ දැන්. ඒ වගේම ඉතිං කතාවේ ඉදිරියේදී ප්‍රධාන චරිතය වෙයි කියල හිතන් හිටිය කාල්ට අද වෙන්න ඕන දේ වෙනවා මොනා කරන්නද. කාල්ට රඟපාන චැන්ඩ්ලර් රිග්ස්ට තව දුරටත් කතාවේ ඉන්න බැහැ කියල තමයි ඒ චරිතය කතාවෙන් අයින් කරන්න ඉල්ලීමක් කරලතියෙන්නෙ. මේ වෙනකොට කටියම වගේ කතාව බලන්න ඇති කියල හිතලයි පොඩියට විස්තරය ලිව්වේ. එහෙනම් ලබන අවුරුද්දේ යලිත් මුණගැහෙමු. නැවතත් ස්තුතිය චාමර සම්පත් සහෝදරයට 😀

~ විමා ~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.

12,663 downloadsDownload The.Walking.Dead_.S08E08.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

12,663 downloadsDownload Subtitles26 KB

65 comments

  1. Shan Kenway

    thnx

  2. GiH

    Thnxx for the sub

  3. sachintha

    Sub ekta thanks sahooo....

  4. Harsh1122

    thanks for sub

  5. hashmaxer

    elaama

  6. hashmaxer

    episode 7 sub eka ganta bane.tyna kenek kiynto

    1. Subhash13

      Ahema awulak na . 7 sub aka ganna puluwan

  7. Madhawa_Chathuranga

    Thank you for the Sub Machan!!!

  8. Udara Damith Dissanayaka

    ............බොහොම ස්තුතියි..............

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. malin722

    elaaaaaaaaaaaaaaaaaaa meka tamai krame

  11. Nipuna Madhushan

    එලමයි බං.. බොරු කියන්න ඕනි නෑ නේ. අපෙත් වැරද්දක් තිබුණා. නිකං දෙනකොට අපිටත් අගේ නැති වුනා. දැන් තේරෙනවා. උඹලටත් වැඩ තියෙනවා. උඹලට පුළුවන් විදිහට subtitles හදලා දියන් මචං... පුළුවන්නම් Scorpion series එකත් continue කරන් යන්න. තව පුළුවන්නම් Mr. Robot Series 3 එකටත් subtitles හදලා දෙන්න. ජය.

  12. Subhash13

    Niyama wadak..

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. bkn

    elm

  15. isharaumayantha

    Thanks... for Subtitles chamara sampath brother

  16. asanka132

    ammo athi yanthan . katata rahata tv series ekka baluwahak da thanks brothers

  17. Mr_salinda

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. sudesh manushan

    ela ela

  19. harshahjk

    බොහෝම ස්තූතියි චාමර සබ අරගෙන ආවාට. ජයවේවා

  20. Thilina Jayarathna

    thx bn . ammee enakm hitye

    ane kauru hari sleepy hollow tv series ekta sub denako eka maga navatila tiynne .

  21. tharangabk

    Tnx sub ekata machooo

  22. pamudika123

    thanks saho.....

  23. max payne

    thnx brther.. puluwannam ithuru tika awamath sub eka dnnko

  24. Chokzi

    Tnx

  25. DemonAkalanka

    Ubanam deyyek. mechchara dawasak episoe eka balannathuwa itiya sub eka nathuwa.
    Thanks Machan.

  26. Dushan Tharuka

    Thanks.... Supiri.... Jaya wewa!!!

  27. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  28. wijenayaka nayana

    thanks sub ekata

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Rashmikamanuranga

    Tnx all aith tv season walata sab dunu eka tnx bokkala

  32. Rashmikamanuranga

    අනිත් කොටස් ටිකත් දෙන්න සහෝ

  33. සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  34. saga500

    නියමයි හැමදාම කරමු ජය වේවා

  35. M.R.Insaf

    Thank you bro

  36. Savinduinduwara

    Thank you

  37. diliprohan

    Thank you

  38. randymac023

    ගොඩාක් ස්තූතියි සහෝ... Fear The Walking Dead Season 03 එකෙත් සබ් ලැබෙනවානම් ගොඩාක් පින්

  39. Sajeevi

    Thanks

  40. Sahanp

    thanks bro

  41. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  42. Dhanusha Lakshan

    එල බන්...දෙනකන් හිටියේ

  43. suranga034

    thanks.

  44. Dihan_lakshitha

    thanks bro sub ekata.. jaya wewa

  45. Susantha119

    Mn hithuwe saba nathuwa athi kyl.profile system eka nsa cmnt dannat lesi.thnx brother b ekata ✌️

  46. half blood prince

    thnks bro..

  47. Sahanp

    thanks broo

  48. dulitha hashan

    thanks sub ekata

  49. Sithara Sihan

    elaaaaaa

  50. Sithara Sihan

    ela

Load more comments

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.