ඔන්න එහෙමනම් 17 වෙනි කොටසත් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. පසුගිය සතියේ රපන්zසල් කුමරිය සැබෑවටම රැජින වශයෙන් වැඩ කලා මතක ඇතිනේ. ඒ එයාගේ අම්මයි තාත්තයි විවාහ සංවත්සරය වෙනුවෙන් පිට පළාතක සංචාරයකට ගියපු නිසා. මතක ඇති හැමෝටම මේ රැජිණ විදියට වැඩ කටයුතු කරන එක ඒ තරම් ලේසි පහසු දෙයක් වුනේ නැහැ රපන්zසල්ට. එයාට…

ඔන්න එහෙමනම් 17 වෙනි කොටසත් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. පසුගිය සතියේ රපන්zසල් කුමරිය සැබෑවටම රැජින වශයෙන් වැඩ කලා මතක ඇතිනේ. ඒ එයාගේ අම්මයි තාත්තයි විවාහ සංවත්සරය වෙනුවෙන් පිට පළාතක සංචාරයකට ගියපු නිසා. මතක ඇති හැමෝටම මේ රැජිණ විදියට වැඩ කටයුතු කරන එක ඒ තරම් ලේසි පහසු දෙයක් වුනේ නැහැ රපන්zසල්ට. එයාට ගොඩක් අමාරු තීන්දු තීරණ ගොඩක් ගන්න සිද්ද වුනා. රාජධානිය ලොකු ව්‍යසනයකට මුහුණ දීපු නිසා ඒ වෙනුවෙන් රට වැසියන් බේරගන්න ඇයට ගොඩක් දේවල් කරන්න සිදු වුනා. ඒ වගේම තමයි එයාගේ අම්මයි තාත්තායි ගියපු අශ්ව කරත්තය අනතුරකට ලක්වෙලා ඒක බේරගන්න කට්ටිය යවන්න වුනා. මතකනේ වේරියන්. රාජධානිය හිම කුණාටුවකට මුහුණ දීලා තියෙන වෙලාවේ වේරියන් ඇවිත් රපන්zසල්ගේ උදව් ඉල්ලු එයාගේ තාත්තව බේරගන්න. හැබැයි ඉතිං ඒ වෙලාවේ රපන්zසල්ට තීරණය කරන්න වුනා වේරියන්ගේ තාත්තට උදව් කරනවට වඩා මුලු රාජධානියම බේරගන්න එක වඩා වැදගත් කියලා. අවසානයේදී රපන්zසල් සුරංගනා කතාවක් විශ්වාස කරලා ඒක හොයාගන ගිහින් මුළු රාජධානියම බේරගත්තා
ඉතිං අද කතාව පැත්තට හැරෙමු එහෙමනම්. අද කතාවෙදි රපන්zසල් පසුගිය කතාවේදි ගත්ත තීරණ වලට පසුතැවෙනවා. ඒ නිසා ඇයට මොනවත්ම කරගන්න බැහැ. විෙශ්ෂයෙන්ම චිත්‍ර අදින්න බැහැ. මේ වෙලාවෙදි ඇයගේ උදව්වට කෙනෙක් එනවා. මෙයා චිත්‍ර ගුරුවරියක් හැටියට තමයි එන්නේ. ඉතිං රපන්zසල්ට මේ ඇති වෙලා තියෙන තත්වයට හේතුව ඇය පසුගිය දින කිහිපයේදී ගත්ත දුෂ්කර තීන්දු තීරණ. ඉතං අපි බලමු ඇයට මේ සිත්තරාගේ අවහිරයෙන් ගැලවිලා නැවත චිත්‍ර අදින්න පුළුවන් වේවිද කියලා. ඒ වගේම මේකට ඇයට උදව් කරන්න එන කෙනා කවුද කියලත්.
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
1,059 downloadsDownload Tangled-The-Series-S01E17.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
11 comments
සනිඳු ලක්ඛිත
Udara Damith Dissanayaka
............බොහොම ස්තුතියි..............
Soori
ඔන්න එහෙනම් 17ත් ගත්තා ඔයාට පිං සිද්ධවෙන්න. බෝම ස්තුතියි ...!!!
Ishan Madusha
බොහොම ස්තූතියි
Kelum chethiya
ස්තුතියි......
chiran
ela
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Malinda
Thank you
Dushan Tharuka
Thank You !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaruwan wishwajith
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි අක්කේ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!