8 වන කතා සමයේ අවසානය අරගෙනයි ආවේ. මේ අවසාන කොටස පෙර කොටසේ දිගුවක් විදියට සලකන්න පුලුවන්.ඉතින් මේ කොටස මුල් වරට විකාශය වෙලා තියෙන්නෙ 2001 වසරේ මැයි 20 වෙනිදා. Imdb දර්ශකයේ 9 ක ලකුණු මට්ටමක් තියනවා. මේ කතාසමයේ වැඩිම ලකුණු මට්ටම හිමි කර ගත්ත කොටස මේකයි. මොකද මෙච්චර දවස් බලා හිටිය අවස්ථාව, ස්කලීට දරුවා…

8 වන කතා සමයේ අවසානය අරගෙනයි ආවේ. මේ අවසාන කොටස පෙර කොටසේ දිගුවක් විදියට සලකන්න පුලුවන්.ඉතින් මේ කොටස මුල් වරට විකාශය වෙලා තියෙන්නෙ 2001 වසරේ මැයි 20 වෙනිදා. Imdb දර්ශකයේ 9 ක ලකුණු මට්ටමක් තියනවා. මේ කතාසමයේ වැඩිම ලකුණු මට්ටම හිමි කර ගත්ත කොටස මේකයි.
මොකද මෙච්චර දවස් බලා හිටිය අවස්ථාව, ස්කලීට දරුවා උපදියිද, නැද්ද බලාගන්න හැකි වෙන්නෙ මෙතනදි.පෙර කොටසේ දකින්න ලැබුන පිටසක්වල සුපිරි සොල්දාදුවා මේ කොටසෙත් දකින්න ලැබෙයි. මේ පිටසක්වලයාගෙ කාර්‍යභාරය වෙන්නේ පෘථිවිය මත පිටසක්වල ජීවි ක්‍රියාකාරකම් ඔප්පු වෙන හැම සාක්ෂියක්ම විනාශ කිරීම. ඉතින් සියුස් ජෙනටික්ස් එක විනාශ කරපු ඔහුට, ස්කලීට අනතුරක් කරනෙක මහ දෙයක් නෙවෙයි.පසුගිය කොටසේ දකින්න ඇති ක්‍රයිචෙක් කිව්වා කිසිම රෝහලක් ස්කලීට ආරක්ෂිත නොවන බව, ස්කලීට ලැබෙන්න ඉන්න දරුවා මනුෂ්‍යයන්ටත් වඩා ඉහළ මනුෂ්‍යයෙක් බව. පිටසක්වලයන් ඒ දරුවට බය ඒ නිසයි කිව්වා.
ස්කිනර් නම් සත පහකට ක්‍රයිචෙක්ව විශ්වාස කරන්නෙ නෑ. මෝල්ඩර්නුත් අවඥාවෙන් වගේ ඇහුවේ ඒ කියන්නෙ දරුවා දෙවි කෙනෙක්ද කියලායි! කොහොම වුනත්, මෙතන විශේෂත්වයක් තියන බව සහතිකයි.ස්කලීට දරුවා බිහි කරන්න හැකි වෙයිද? ඉපදුනොත් ඒ දරුවා අසාමාන්‍ය ජීවියෙක් වෙයිද? මනුෂ්‍යයෙක් වෙයිද? ආයුබෝවන්!
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,731 downloadsDownload X-Files-S08e21-24152220.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
24 comments
sachintha
Eranda
The king eternal monarch E16 Sub දෙන්න සති 3 තිස්සේ තාම නැ sub දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් .
Anonymous
Thanks
chandima
Onna ikmaninama season 8 iwra wennama sub genawa. Man hitanne season 9 ekath heta idanma genai neda
thanks yalu
mam ara kalin kiwwa wage meke age danne 80,90 gananwala set eka tamai itin.................suranuwan
thanks bro...
Anonymous
Thank you all, Please give next season
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...Anjana
season 9 ekath patn gannako
Anonymous
season 9 ikmanta dandooooo
Pramukmili
Thanxxxxx bro.............
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
X-Files season 09 ටත් සබ් දෙන්න සහෝ.හැකිනම් නවතාදමා ඇති The Adventure of Sherlock Holmes කතාමාලාවේ Season 05,06,07 යන ඒවාටත් සබ් දෙන්න පුලුවන්ද? වැඩිය නෑ episodes 15 යි තියෙන්නේ සීසන් 03 ටම.
ඔබට කාලවේලා නැතිනම් නවක උපසිරැසි කරුවකුට භාරදී හෝ කරවා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
තව ෂර්ලෝක් හෝම්ස් සුපිරි චිත්‍රපට කිහිපයක් තියනවා. හැකිනම් නවක උපසිරැසි කරුවන් ට බාරදී හෝ කරවා දෙන ලෙසින් ඉල්ලා සිටිමි.
The Sign of four - 1983
Sherlock Holmes Smarter Brother - 1975
The Private Life of Sherlock Holmes - 1970
The Hound of the Baskervilles - 1959
The Hound of the Baskervilles - 1983Ashan
season 9 th patan ganna, jayen jaya. thankyou sub walata
mprasannampd1
little mountain boy sub dandoo
Sherath
Aiye me chcago,Shakspear in the love,Crash Mewata sub karandako.....Thanks.....
Anonymous
Thanks ancient aliens s9 edala sub denavada den s15 avilla evare
Anonymous
ගොඩක් ස්තූති..
Season 9 ටත් ඉක්මනින් සබ් දෙන්නAnonymous
bohoma sthuthiyi sub walata.....season 9 ekatth ikmanta denawada
Nchila
season 9 1th ikmnta sub deyi kiyala balaporoththu wenawa...samahara wachana dictionary 1a search krla bAluwath hri therumak denne nAthi tharam gAburui...durlabayi.ehema eke me karana wAda sAhena watinawa...obatath baiscopelk
Thusitha
Season 9 ikmnta denna ayye.anyway thanks♥
Anonymous
ගොඩක් ස්තූති Season 9 ඉක්මනට ඕනි
Ashan
Sub walata thanak you, Season9 ikmanata genna
vishnuka
Aiiye ben 10 omniverse series eka denawada.........
ishara
season 9 sub ne ne thama
Anonymous
season 9 sub ne S10 S11 Sub thiyei ai appa ohoma karanne corona kale witharai owa balanna wenne eta passe kasi hoyanna sidadiye yanna wenawa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි