Watch Trailer

The X Files [S06 : E08] Sinhala Subtitles | වැහි මවන්නා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න අටවන කොටසත් ගෙනාව එහෙමනම්.හොදයි කෙටියෙන් බලමුකෝ කතාව ගැන. මෝල්ඩර් ස්කලීවත් ඇදගෙන යනවා දුර පළාතකට නියගයක් ගැන හොයන්න.එහෙදි දැනගන්න ලැබෙනවා වැස්ස මවන්න පුළුවන් කෙනෙක් ගැන.ඉතින් මෝල්ඩර් මේ පුද්ගලයා ගැන හොයන්න ගන්නවා. හැබැයි බලාගෙන යද්දී ඒ පුදගලයා නෙවේ මේ වැසි මැවීම කරන්නේ. ඒක කරන්නේ…

කොහොමද  හැමෝටම ඔන්න අටවන කොටසත් ගෙනාව එහෙමනම්.හොදයි කෙටියෙන් බලමුකෝ කතාව ගැන. මෝල්ඩර් ස්කලීවත් ඇදගෙන යනවා දුර පළාතකට නියගයක් ගැන හොයන්න.එහෙදි දැනගන්න ලැබෙනවා වැස්ස මවන්න පුළුවන් කෙනෙක් ගැන.ඉතින් මෝල්ඩර් මේ පුද්ගලයා ගැන හොයන්න ගන්නවා. හැබැයි බලාගෙන යද්දී ඒ පුදගලයා නෙවේ මේ වැසි මැවීම කරන්නේ. ඒක  කරන්නේ වෙනත් අයෙක්.වැසි මැවීම,නියගය,කුනාටු, ටොනාඩෝවන් වගේ ඕනෑම දෙයක් මැවීමට ඔහුට හැකියි,

 ඉතින්  ඒ කවුද  ඇයි එහෙම කරන්නේ කියලා බලලම දැනගන්න.මම හැකි ඉක්මනින් තවත් කොටසක් රැගෙන එන්නම්.යමින් ගමන් කොමෙන්ටුවක් කාරිය දාගෙන යන්න ඕනේ.ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,760 downloadsDownload The.X-Files.S06E08.Baiscopelk.com_.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,760 downloadsDownload Subtitles45 KB

15 comments

  1. Diyath119

    godak sthuthi saho me karagena yana wedeta,digatama karagena yamu

  2. madhu bhagya

    Tnz sub ekt

  3. Pramukmili

    thanxxx bro.........

  4. suranuwan

    thanks...

  5. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Lakshan7

    digatama karagena yanna sahodarayaa......

  7. stblack10

    Bohoma isthuthi.... digatama sub demu x files wala, jayen jayama wewa !!!

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි වැඩක් මේකට සබ් දෙන එක...

  9. frenzy

    ela mcn digathama krgena yamu sub ekatha thank you great work keep it up brother

  10. Jaime Lannister

    thnx bro

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. melinda

    thank you

  13. Nadroxx

    ty

  14. Gethmini Priyanvada Welikala

    මම The X-Files Season 8 හරි Season 9 හරි episode කීපයකට sub දෙන්න කැමතියි. දැනට ඒ් Season දෙකේ Sub දෙන්න කවුරුහරි භාරගෙන තියෙනවාද?

  15. Jello

    Thanks for Subtitles.Good luck