හොඳයි, එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පස්වෙනි කතා සමයේ අවසන් කොටස එක්ක එකතුවෙන්න. කලින් කොටස් කිහිපයක්ම වෙලාවට දෙන්න බැරි උනා. ඉතින් මේ අවසන් කොටසවත් ඔයාලාට වෙලාවට දෙන්න ඕන කියලා ගිය සතියේම හිතාගත්තා. ඉතින් ඔන්න හිතපු විදියට වැඩේ කරගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. ඉතින් නෝරා තෝන්ගේ උපදෙස්…

හොඳයි, එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පස්වෙනි කතා සමයේ අවසන් කොටස එක්ක එකතුවෙන්න. කලින් කොටස් කිහිපයක්ම වෙලාවට දෙන්න බැරි උනා. ඉතින් මේ අවසන් කොටසවත් ඔයාලාට වෙලාවට දෙන්න ඕන කියලා ගිය සතියේම හිතාගත්තා. ඉතින් ඔන්න හිතපු විදියට වැඩේ කරගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.
ඉතින් නෝරා තෝන්ගේ උපදෙස් පරිදි අතීතයට එනවා එයාගේ තාත්තාව බලන්න. හැබැයි එයා එන්නේ එයාගේ තාත්තාව බලන්න විතරක් නෙමෙයි, එයාට උදව් කරන්නත් හිතාගෙනමයි. ඉතින් එයාගේ පලවෙනි උදව්ව උනේ තින්කර්ගේ අවබෝධත්ව චන්ද්‍රිකාව විනාස කරන්න ෆ්ලෑෂ්ට උදව් කරපු එක. එතනින් පස්සේ එයාගේ ලොකුම ඉලක්කය උනේ මේ සිකේඩාව නවත්තන එක. කොච්චර මෙටාලා ඇල්ලුවත් ඒ ඇල්ලුවේ ස්පීඩ් එක තියෙන නිසා. ඉතින් ස්පීඩ් එක නැතිකොට මේ සිකේඩාව අල්ලගන්න එක එයාලාට ලොකු අභියෝගයක් උනා.
ඉතින් කවුරුත් දන්නා විදියට, මේ අලුත් ගැහැණු සිකේඩා එහෙම නැත්නම් අනාගතයෙන් ආපු ග්‍රේස්, ආයෙත් හැමදේම කනපිට පෙරලෙව්වා. ඉතින් එයා දැන් හදන්නේ මුළු රටේම ඉන්න මෙටා හියුමන්ලාව වෛරසයක් මගින් මරලා දාන්න. ෆ්ලෑෂ් ටීම් එකේ ඉලක්කය උනේ සිකේඩාගේ කිණිස්ස විනාස කරන එක. එතකොට එයාලාට නිකන්ම සිකේඩාව පරද්දන්න පුලුවන්. ඉතින් ඔය වැඩේදී අර දර්පණ තුවක්කුවෙන් කිණිස්සට තියපු වෙලාවේ රැල්ෆ් ඒ මැද්දට පනිනවා ඒක විනාස කරන්න එපා කියලා. ඒකෙන් රැල්ෆ් ලොකු අකරතැබ්බයකට මුහුණදෙනවා.
එතකොට ඇයි රැල්ෆ් මේ මැද්දට පැන්නේ ? මොකද එයාට තේරුණා මේ කිණිස්ස, සිකේඩා, හැමදෙයක් පස්සේම තෝන් ඉන්නවා කියලා. එයාට ඒක අනික් අයට තේරුම් කරන්න වෙලාවක් ලැබුනේ නෑ. ඉතින් අවුරුදු 15 ක් අයන් හයිට්ස් වල තෝන්ව හිර කරලා තිබුනේ. ඉතින් එයාව හිර ගෙදර රඳවගෙන තියාගත්තේ සිකේඩාගේ කිණිස්ස එයාගේ ඇඟේ රඳවලා තියපු නිසා. ඉතින් ඔයාලාට හිතාගන්න පුලුවන් ඇති තෝන් ඇයි මේ සිකේඩාව මරන්න නෝරාට උදව් කරන්නේ කියලා. එච්චර හිතන්න යන්න එපා. ඔයාලා කතාව බලලාම ඉන්නකෝ ඉස්සරවෙලා.
පස්වෙනි කතා මාලාව කොටස් 22 ක් විදියට තමයි හදලා තිබුනේ. ඉතින් වැඩ අස්සේ පරක්කු වෙලා හරි මට මෙහෙම කතාව ඔයාලාට ගේන්න පුලුවන් උන එක ගැන මට සතුටුයි. ඊලඟ සීසන් එකත් ඉක්මණට ඒවි. වැඩ රාජකාරි අස්සේ මට ඒ සීසන් එක කරන්න වෙන එකක් නැතිවෙයි. මොකද සමගාමී විකාශන කතා මාලාවකට උපසිරැසි කරගෙන යන්න පුලුවන් තත්වයක් දැනට නෑ. හැමෝටම ගොඩාක් ස්තූතියි! ඉතින් පුලුවන් හැමෝගෙන්ම අදහසක් දාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙමු.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,606 downloadsDownload The.Flash_.S05.E22.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
142 comments
akashadhithya
S.K. Ruchiranga
Thz sub ekat
Tharusha2004
THANKS FOR SUB 100%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%.baiscope**
Rumesh Asanka
thank you
Ayesh Prashan
Thank You Sub Ekata..Jaya Wewa!!
raveesha
Thank you aiya
madhubashana bandara
jaya wewa !!
Milind@
Thanks saho
aks
සුපිරි... Thanks...
Sampath sandaruwan
බොහොම ස්තූතියි අයියේ sub ඒකට
ඊලග සීසන් ඒකත් කොහොමහරි කරල අයියාම දෙන්ඩ ජය වේවාmalindu nimsara
thanks bro ftta
Chamodh_Karunamuni
Thanx brdh❤️
Pasindu16022
Thanks bro....
Ashan baba
ජය වේවා සහෝ... දවසින් දවස සතියෙන් සතිය හැම episode එකකම sub ලබා දුන්නට ගොඩාක් ස්තුති...
raviz
Thank you.......!
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට ...❤️
Tharindutsb
thank u thank u thank u
wajira
Thanks for sub
Akalanka weerasinghe
Thanks saho, thawa karamu issharahata
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
IshaN22
tnx
Uvindu Dilshan
Sub ekata thankx bro
Bomilapiyumal
හැමදේ ටම ස්තුතියි.
Krishan NiShalya
බොහොම ස්තූතී
Shashikenway007
නියමයි මචන්...
hash99
ස්තූතියි සහෝ ඉක්මනටම හැම එපියක්ම දුන්නට❤️❤️
dil591
thnx bro
Lgdsrimal
Thanks bro..... ilanga season eka kata hari hoda kenekta baradiyan hode!!!!!!!
Udara shamintha5
Thankq okkoma dunnata nawatha hamu wemu..
Kavishka Ransara
ela
Madushanka
Thanks bro
Deshani
thank you
Devils Boy
thanks...bokkah
Kavidurm
Sub eka welawatama dunnata thanks!Jaya wewa!!!
Thrishala95
thanks for sub....
Akesh
tnx bro
Isurusadaruwan
Tanx broooo.....me para ikmntma sub eka dunnta
Janith Rathuvithana
Thanks Bro Ikmant sub aka dunnata.noiwasillen hitiye
Pradeep Pasqual
Thanks for the sub... See U Next ...!!
DAVIN
Thanks bro.... wish u all the best and good luck!!!!!!!!
kavindu_sandesh
patta
Lionkolla
Thanks you bro... පට්ට බ්‍රෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udaya Tharanga
thanks a lottt
Sampath2012
Flash season 5 ekata mechchara kal sub dipu oyata godak thnx bro.. all the best 4 ur future ..
Rvmendis85
Thanks broo..
Abewardana
ela bro tnx 5weni session eka sampuranayen gaenawata digatama sub karana puluwan wewa yai parthana karami. .
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!☸️
බ්‍රෝ..Mr.pamz
Thanks bro
Lakmal map
බොහොම ස්තුතියි බ්‍රෝ..
☸️ සුභ වෙසක් මංගල්ලයක් වේවා. ☸️Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Season 6 එකත් ආවහම කොහොම හරි ගෙන්න බලමු...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks bro....................
1st cooment