ඔන්න එහෙමනම් හයවැනි කතාමාලාවේ නවවන කොටසත් ඔයාලා වෙනුවෙන් අරන් ආවා.එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් බලල ඉමු නෙහ්? අද කොටසෙන් වෙන්නේ FBI සහය අධ්‍යක්ෂක වෝල්ටර් ස්කිනර් එක්වරම ලෙඩවෙලා රෝහල්ගත කරනවා.රෝහලෙන් කිසිම අමාරුවක් නැහැ කියලා ටිකට් කපලා එව්වත් ටික වෙලාවක් යද්දී ඔහු යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරනව…

ඔන්න එහෙමනම් හයවැනි කතාමාලාවේ නවවන කොටසත් ඔයාලා වෙනුවෙන් අරන් ආවා.එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් බලල ඉමු නෙහ්? අද කොටසෙන් වෙන්නේ FBI සහය අධ්‍යක්ෂක වෝල්ටර් ස්කිනර් එක්වරම ලෙඩවෙලා රෝහල්ගත කරනවා.රෝහලෙන් කිසිම අමාරුවක් නැහැ කියලා ටිකට් කපලා එව්වත් ටික වෙලාවක් යද්දී ඔහු යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.ඉතින් මේ නිසා ස්කලී සහ මෝල්ඩර් හිතන්නේ ඔහුට විස දීලා කියලා.සැබවින්ම එය තමා සිදුව තියෙන්නේ.ඉතින් මේ විස වර්ගය කුමක්ද?එය කලේ කවුරුන්දැයි සොයාගැනීමට හැකිවෙයිද? ස්කිනර් ජිවිතයෙන් සමුගනියිද යන කරුණු ඔයාලා බලලම දැනගන්න.තවත් කොටසකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,912 downloadsDownload The.X-Files.S06E09.Baiscopelk.com_.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
8 comments
madhu bhagya
Pramukmili
thanxxx bro........
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
frenzy
ela ela mcn digathama krgena yamu thanks sub ekatha
wasitha
Thanks machan....
suranuwan
thanks ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jello
Thanks for Subtitles......Good luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S06 : E09] Sinhala Subtitles | S.R 819 [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/The-X-Files-Season-6.jpg)



Tnz sub ekt