Watch Trailer

The 100 [S06 : E03] Sinhala Subtitles | ගේබ්‍රියල්ගෙ දරුවන්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන අද කොටස ගේන්න ටිකක් පමා උනා. පමා උනා කිව්වට උපසිරැසිය ඇවිත් පැය 24ක් ඇතුළත වැඩේ ඉවරයක් කරගන්නනම් පුළුවන් උනා හැබැයි. ඔන්න එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන කතා කළොත් ඔබට මතක ඇති ඇල්ෆා ග්‍රහලොවට මුලින්ම ආව පිරිස ගැන පෙන්නුවා කියලා. එයාලා ඇවිත් තිබ්බේ පවුල් වශයෙ…

සමාවෙන්න ඕන අද කොටස ගේන්න ටිකක් පමා උනා. පමා උනා කිව්වට උපසිරැසිය ඇවිත් පැය 24ක් ඇතුළත වැඩේ ඉවරයක් කරගන්නනම් පුළුවන් උනා හැබැයි. ඔන්න එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන කතා කළොත් ඔබට මතක ඇති ඇල්ෆා ග්‍රහලොවට මුලින්ම ආව පිරිස ගැන පෙන්නුවා කියලා. එයාලා ඇවිත් තිබ්බේ පවුල් වශයෙන්, ඉතින් මෙහෙම ඇවිල්ලා මේ ලෝකය ගැන විස්තර එකතු කරමින් බොහොම සතුටින් ඉන්න අතරේ තමයි එයාලටත් මුලින්ම රක්ත සූර්යයාගෙ බලපෑම විදින්න සිද්ද උනේ. ඉතින් ඒක ඉවරයක් උනෙත් එයාලගේ කීප දෙනෙක්ම මැරිලා. වෙන ඕන නෑ තමන්ගෙම බිරිද සහ දැරුවා මරන්න පවා මේ රක්ත සූර්යයාගෙ බලපෑම නිසා මිනිස්සු පෙළඹෙනවා.

ඉතින් කොහොමහරි එමෝරි කාටත් කලින්ම පිස්සු නටන්න ගත්තා. එමෝරිගෙ හැසිරීමයි පෙර පාසලකින් හම්බවෙච්ච පොතයි නිසා ක්ලාක් ඇතුළු පිරිසට තේරුම් ගියා තමන්වත් මේ රක්ත සූර්යයාගෙ බලපෑමට අහු වේගෙන එන්නෙ කියලා. ඉතින් ඒකට ක්‍රියාමාර්ගයක් විදිහට මතක ඇතිනේ කට්ටිය දෙන්නා ගානේ බෙදිලා දම්වැල් දාගෙන ඉන්න එකග උනා. ඒ වගේම හදිසියක් උනොත් කියලා හැමෝම ගාව නිර්වින්දකයක් තිබ්බා. ඉතින් එමොරිත් එකෝ දෙන්නා, මිලර් ජැක්සන් දෙන්නා, සහ බෙලමි ,ක්ලාක් සහ මර්ෆි තුන්දෙනා විදිහට තමයි කට්ටිය කාමරවලට බෙදුනේ.

කොහොමහරි මේ සූර්යයාගෙ බලපෑමෙන් මිදිලා ඉන්න කියලා මේ වැඩේ කළත් ඒ වැඩෙත් අසාර්ථක උනා මතක ඇති. අන්තිමේ බෙලමි, මර්ෆි, ක්ලාක් තුන්දෙනා එකිනෙකා මරාගන්න පටන් ගන්නවා. ඇත්තම කිව්වොත් ක්ලාක් සියදිවි නසාගන්න උත්සහ කරන්නෙ, එතකොට මර්ෆි හැමෝවම ආරක්‍ෂා කරන්න. ඉතින් බෙලමි තමයි කට්ටියව මරන්න හදන කෙනා උනේ. කොහොමහරි මර්ෆියි ක්ලාකුයි එකතු වෙලා බෙලමිව නතර කරන්න උත්සහ කළා මතක ඇතිනේ. පස්සේ තුන්දෙනාටම සිහිය නැතිවෙලා නතර උනේ.

ඔය අතරේ ප්‍රවාහන යානය හොරකම් කරගෙන ඇල්ෆා ග්‍රහලොවෙන් ගිය හතරදෙනෙක් එලිජියස්වළ හැමෝමව සිරබාරයට ගන්නවා. කට්ටියවම එකම කාමරේක හිර කරලා තියෙද්දී ඔක්ටේවියා අනිත් අය එක්ක පැටලුනා කට්ටියට මතක ඇති. හැබැයි එළියේ හිටිය රේවන් මේ කට්ටියව මුදාගන්න ඩියෝසාගෙ උදව් ගන්න එයාව ඇහැරවනවා. කොහොමහරි අවසානයේ ඩියෝසාගෙ සැලසුම් අනුව මැඩීවත් ඇහැරවලා යානයට ආව හතරදෙනාගෙන් තුන්දෙනෙක්වම මරලා දාලා කට්ටියව බේරගන්නවා. පස්සේ ඒ කට්ටියත් ක්ලාක් ඇතුළු පිරිසට මොකද උනේ කියලා හොයාගන්න පොළවට ආවා මතක ඇති.

ඉතින් අද කතාව එතන ඉදලා. එහෙමනම් අද මොකක්ද වෙන්නෙ කියලා මම කියන්නෙ නෑ. කට්ටිය බාගෙනම බලන්න. එහෙමනම් ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

29,951 downloadsDownload The-100-S06-E03.zip79 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

29,951 downloadsDownload Subtitles79 KB

101 comments

  1. Nuwan Dhananjaya

    tnx sahooooooooooo

    1. dhananjayamaxcies

      Thanks bro

  2. TRUNO

    elaa kiri

  3. sanka1234567890

    thnks bro dahaparak vithara awa site ekata

  4. devil_11

    Thx brother

  5. lahirugayantha

    Patta. Thanks broo

  6. shadow@worker

    mona sorry saho parakkuvak neee thzzz

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Download කරා විතරයි සබ් එකත් දීලා...

    1. uvini_888

      kohomda video eka down krane >>?

  8. Prasad Lakmal

    Thanx mchan❤️

  9. MAdh

    thank you macn

  10. thilan

    Thankz machaannnn ❤️ iwasillak nathuwa hitiye. Jaya weewaa

  11. Pasindu16022

    Thanks bro..

  12. sam1973

    thank you

  13. Malin udayanga

    එළම.......tnxxx

  14. issaaa

    සුපිරි බන්.......
    ස්තූතියි .....මචන්ලා

  15. nishiperera

    Ada dawasata 10parakata wada awa site ekata sub eka awith blanna... Thnx saho...

  16. Kavindu Ayeshmantha

    Thanks

  17. S.K. Ruchiranga

    Thzz saho

  18. Milind@

    Thanks saho

  19. Chamath_CS

    thanzzzz brooo

  20. dewnilu

    Sub ekt thnx saho

  21. Sanath Indika

    thx brooo

  22. Nim

    Thankz saho

  23. amilachandi

    Thanks mchn.

  24. Prasad Randunu

    බොහොමයක් ස්තූතිය සහෝ !

  25. nuwan karunarathna

    thanks

  26. Nadeesha rox alahakoon

    Tnx bro subata

  27. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  28. ChamalKanishka

    thnx bro

  29. Ravindu Rukshan

    thx

  30. prasannavijethunga

    ela aiyeeeeeeee

  31. c queen

    eye idn bala bala hitiye meka enkn. thank you so much!

  32. dush135

    ela

  33. Hasantha_Sajeewan

    thanks bro

  34. Ayesh Prashan

    Thank You Sub Ekata

  35. indunilscc

    Thank you

  36. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  37. Sampathwijesingha

    thanks machan sub ekata

  38. Sujee

    thnq fb ekathh ok

  39. kelumchathuranga

    thanks

  40. supunlakruwan

    video aka download karaganda puluwan link akak dendako saho

    1. සනිඳු ලක්ඛිත

      බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකට යන්න

  41. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!

  42. madhawa_supun

    Ele ela thanks

  43. chandikaranaweera

    ela broo

  44. indika75

    thanks..

  45. madawaththa

    Tnx bro..

  46. L asalaka

    ස්තුතියි සබ් එකට....

  47. බොබී

    මාත් කීප සැරයක්ම ආවා. මෙහෙමවත් ඉක්මනට හම්බවෙනවා මදැයි. බයිස්කෝප් ඇර වෙන කොහෙන් ගන්නද මේවා? බොහොම ස්තූතියි, සහෝ.

  48. UI

    පමා වුනත් ,, ela සහෝදරයා ,,up

  49. kasun tharuka

    sub ekata thnks..lucifer season 4 eke sub denna puluwanda..

  50. suranuwan

    thanks bro...

Load more comments